මුස්ලිම් එවුන් ඔයිට වඩා හොද තර්ක ගේනවා බන්..
උබම දන්නවා ඇතිනේ මේ උබ අහන ප‍්‍රශ්න ප‍්‍රශ්න නොවන බව
උබලාවගේ මෝඩයෝ කටට එන එක ඔහේ අහනවා,
හරයක් නොතේරෙන වසලයන් වගේ,
පණ්ඩිතයන් ඇසුරු කලානම් අපේ දැනුමට හරි අලුත් යමක් එක් වෙයි,
මංගල කරුණු 38 ක් දේශනා කලේ මෙන්න
මේ වගේ එවුන් ඉන්න බව දන්න නිසා,,