පරිගණක පාඩම
පරිඝනක පන්තියක පාඩමක් කරන අතර එක්තරා කටකාර සිසුවෙක් ගුරුතුමාගෙන් මෙසේ ඇසුවේය ...
සර් පරිඝනකය ස්ත්‍රිලිංග ද? පුරුෂලිංග ද?
මදක් කල්පනා කල දේශකයා පන්තියේ ගැහැණු ළමයි හා පිරිමි ළමයි වශයෙන් දෙපැත්තකට බෙදා .. දැන් ඔය ගැහැණු ළමයි ලියන්න පරිඝනකය පුරුෂලිංග වෙන්නේ ඇයි කියලා පිරිමි ළමයි ලියන්න...