Horton plains
මචන්ලා...
හෝටන් තැන්න බලන්න යන්න අදහසක් තියෙනව බන්. දන්න අය විස්තර ටිකක් කියපල්ලා. ලොකු උදව්වක්.
ජනවාරි මාසේ 05-08 අතරෙ තමයි යන්න හිතුවේ. :confused::confused::confused::confused::confused:
* ඒ දවස් අවුලක් නැද්ද කාලගුණ තත්ත්‍වය අනුව?
* කෝච්චියේ තමයි යන්න හිතුවේ. එහෙම වුනොත් බහින්ක...