උඩින් බලපුවම පේන විදියනම් අපේ රටේ තියන ගොඩාක් ප්‍රශ්න වලට හේතුව බඩගෝස්තරවාදී දේශපාලනය. අන්තවාදය හදන්නෙත්, ආගම් හා ජාතින් අතර අසමගිය ඇතිකරන්නෙත්, දුෂණය හා නාස්තිය කරන්නෙත්, සුදුසු නායකයින්ට ඉඩ දෙන්නේ නැත්තෙත්, නිතිය සැමට එක ලෙස ක්‍රියාත්මක නොවෙන්නෙත්, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ඒ කියන්නේ ප්‍රබල...