සුභ අලුත් අවුරුද්දක් සිංහලු.
මගේ HNB එකවුන්ට් එක දැන් අවුරුද්දක් විතර පරණයි. උන්ගෙ බෑන්කින් ස්ටාෆ් එකයි conventional banking පැත්තයි හොඳ උනාට ඩිජිටල් බෑන්කින් පැත්තෙන් නම් තාමත් ගව් ගානක් ඈතින් ඉන්නෙ. සමහර රජයේ බැංකුවල සිස්ටම් HNB එකට වඩා ඉස්සරහින් තියෙනව. HNB ඩිජිටල් බෑන්කින් ඇප් එක ඇක්ටිවේට්...