සුභ අලුත් අවුරුද්දක් සිංහලු.
මගේ HNB එකවුන්ට් එක දැන් අවුරුද්දක් විතර පරණයි. උන්ගෙ බෑන්කින් ස්ටාෆ් එකයි conventional banking පැත්තයි හොඳ උනාට ඩිජිටල් බෑන්කින් පැත්තෙන් නම් තාමත් ගව් ගානක් ඈතින් ඉන්නෙ. සමහර රජයේ බැංකුවල සිස්ටම් HNB එකට වඩා ඉස්සරහින් තියෙනව. HNB ඩිජිටල් බෑන්කින් ඇප් එක ඇක්ටිවේට් කරගන්න උන්ගෙ බ්‍රාන්ච් එක හතර පාරක් විසිට් කරල හෙඩ් ඔෆිස් කොම්ප්ලේන් කරලත් තාම බැරි උනා. මේ අවුරුද්දෙ NTB වලට මාරුවෙන්න බැලුවේ.
NTB උන්ගෙ කස්ටමර් සර්විස් එක ගැන උඹලගෙ එක්ස්පීරියන්ස් එක කොහොමද? ෆ්රීමී ඇප් එක හොඳයි ඔන්ලයින් බෑන්කින් ෆ්ලැට්ෆෝම් එක කොහොමද? මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ foreign remittance ගෙන්න ගන්න, පේපැල් ලින්ක් කරගන්න RFC (PFCA) එකවුන්ට් එකක් ඕපන් කරගන්න වගේ සීන් වලට.