සිoහල බෞද්ධ අය එන්න
සිoහල බෞද්ධ අය එන්න
ලoකාවේ සෑම ජනකොටසක්ම,ආගමිකයන්ම තමන්ට අනන්යතාවයක් තියාගන්න..එක ආරක්ශා කරන්න උත්සාහ කරනවා..එගොල්ලන්ගේ ජාතියේ අනාගතය ගැන සිතනව,,සැලසුම් කරනවා..
එත් සිoහල බෞද්ධ අපි අනික් අයට අපේ ජාතිය විනාස කරන්න දීල බලන් ඉන්නවා
නොයෙක් අන්තවාදී ආගම් වල වියාපාරිකයන් හිතාමතාම අනුග්‍රහය දක්වල සින්හල දරුවන් වල්මත් කරල අධයාපනය විනාස කරල සින්හල ජාතිය 2025 වෙනකොට නන්නත්තර උන තරුන තරුනියන් ඉන්න ජාතියක් කරන්න හදනව.
එගොල්ලො ගොඩක් ටාර්ගෙට් කරන්නෙ පොඩි දරුවන්,ඉගෙනගන්න ලමයි
දන් පිටරට වලටත් තමන් කරපු මෝඩ වැඩ නිසා සමජය වල්මත් උන බව තේරිල ඉවරයි
සිරස එකේ කරන ගොඩක් රියලිටි කියාගන්න ප්‍රොග්‍රම් මෙවගේ
පොඩ්ඩන්ට පුලුවන් කියන ප්‍රොග්‍රම් එක ලොකු විනාසයක් ලමා මනසට,ඔවුන්ගෙ ඉගෙනීමට..
ලමයි අශීලාචර විදිහට නටවන එක ලමා අපචාරයක්
පොඩි ගැහනු ලමයි අඩනිරුවත පේන විදිහට අන්දල වැඩිහිටි කැබරේ ඩාන්සර්ස් වගෙ නටවන එක වැරදියි
රාගය ගැන,මත්පැන් ගැන,ගන්ජා බිපු ඒව ගැන කිය වෙන සින්දු කියවන එක වැරදි
දෙමල කෙනා,,හින්දු කෙන..ඉස්ලාම් කෙනා තමන්ගෙ ජාතිය ගැන උනන්දුවෙනව වගේ අපිත් අපේ සින්හල බෞද්ධ කම රැක ගනිමු..
අනුන්ගෙ පල්ලි වලට ගහන්න අවශය නැහැ..වෙනත් ජතීන්ට ගරහන්න ඕනෙ නැහැ
අපේ දරුවන් විනාස කරන,වල්මත් කරන එවුන්ට එරෙහි වෙමු
රන්ජන් ට කොරින් ට චින්ති ට රොනී ට මහරාජල ට
ඔබේ දරුව සල්ලාලයෙක් ගණිකාවක් කරන්න ඉඩදෙනවද?

ඔබේ දරුවගේ අධයාපනය විනාස කරන්න ඉඩ දෙනවද?
ඔබට ඔබේ රට ජාතිය ආගම තව දුරටත් අවශය ද නැද්ද??