Check the thread pages for latest updates.
ඊලාම් සංකල්පය අලුත්වෙයි
(සිරාජ් හසීම්)
ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ ඊලාම් රාජ්‍යක් ස්ථාපිත කිරීම ඇතුළු විසදුම්මාලාවක් උතුරු - නැගෙනහිර
සහ දෙමළ ඩයස්පෝරාවේ දෙමළ ජනතාවට ඉදිරිපත් කර ජනමත විචාරණයක් කිරීමට දේශසීමා රහිත දෙමළ ඊලාම්
රාජ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ...