" 'Seeni Bola' industry is making more money than IT industry" - PM Ranil W.

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    " 'Seeni Bola' industry is making more money than IT industry" - PM Ranil W.

    මූට චන්දෙ දීපු අයිටී කාරයොන්ට රිදෙයි.
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,235
    113
    So we'll give jobs to the Indians so they can make more money from our land and reduce the quality of our country too.

    IT ewun thamai facebook eke Chande dawaswala moova promote kale , den harine

    SALE SALE everthing for SALE in SL now
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මූව බලේට ගේන්න ලොකු කැපකිරීමක් කලා අයිටී ෆීල්ඩ් එකේ උන්... දැන් මූ දන්නව මූට අරින්නෙත් උන් කියල. ඒකයි ඔය තරහ......
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    So we'll give jobs to the Indians so they can make more money from our land and reduce the quality of our country too.

    IT ewun thamai facebook eke Chande dawaswala moova promote kale , den harine

    SALE SALE everthing for SALE in SL now

    Goverment eken IT sector eke diyunuwata wadak karalanam mun mehema
    kathaa karaata kmak naa. IT me thathwen hari thiyenne private sector eka
    nisaa.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මූව බලේට ගේන්න ලොකු කැපකිරීමක් කලා අයිටී ෆීල්ඩ් එකේ උන්... දැන් මූ දන්නව මූට අරින්නෙත් උන් කියල. ඒකයි ඔය තරහ......

    Anthima tika balapan. Jaathika geeyatawath garu karanne naa.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං ඇත්තටම ටොපි කොම්පැනි ඊට වඩා හොයනව අැති බං දැන් ඇත්ත කිව්ව එකද රනිල්ගෙ තියෙන වැරැද්ද ? :oo: සීනි බෝල ඉන්ඩස්ට්‍රිය වැඩියෙන් හොයද්දිත් බොරුවට නෑ IT උන් තමා වැඩියෙන් හොයන්නෙ කිව්ව නං රනිල් හොඳයිද ? :oo: උඹලට ඕනෙ ඇත්තට මොනා වුනත් කමක් නෑ නිකං කට වචනෙට IT ඉන්ඩස්ට්‍රිය වැඩියෙන් හොයනව කියල කියන කෙනෙක්වද ? :oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටොපියක උපරිම මිල රුපියල් 5.
    ලංකාවෙ වැඩිම ප්‍රමාණයක් ටොපිය කාපු 2015 අවුරුද්දෙ උනත් ටොපි වලින් තියෙන්න
    පුළුවන් ආදායම

    5 X 6,200,000

    ඒ කියන්නෙ රනිල් බොරුවක්ද කියල තියෙන්නෙ ? :eek:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඉතිං ඇත්තටම ටොපි කොම්පැනි ඊට වඩා හොයනව අැති බං දැන් ඇත්ත කිව්ව එකද රනිල්ගෙ තියෙන වැරැද්ද ? :oo: සීනි බෝල ඉන්ඩස්ට්‍රිය වැඩියෙන් හොයද්දිත් බොරුවට නෑ IT උන් තමා වැඩියෙන් හොයන්නෙ කිව්ව නං රනිල් හොඳයිද ? :oo: උඹලට ඕනෙ ඇත්තට මොනා වුනත් කමක් නෑ නිකං කට වචනෙට IT ඉන්ඩස්ට්‍රිය වැඩියෙන් හොයනව කියල කියන කෙනෙක්වද ? :oo:

    ටොපියක උපරිම මිල රුපියල් 5.
    ලංකාවෙ වැඩිම ප්‍රමාණයක් ටොපිය කාපු 2015 අවුරුද්දෙ උනත් ටොපි වලින් තියෙන්න
    පුළුවන් ආදායම

    5 X 6,200,000
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    "හසන්ත මහත්තයෝ අපෙ රටයි මේකේ ඉන්න මිනිස්සුයි තරම් හොඳ එවුන් මේ ලෝකේ කොහෙවත් නෑ."
    ඔන්න ඔය වගේ එකක් අහගෙන ස්වයන් ආතල් එකක් ගන්න තමයි අපේ උන්ට ඕන.හැදෙන්න නෙවෙයි.පත්තරයක් බැලුවනං තේරෙනවා අපේ රට කොච්චර හොඳද කියල.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,903
    1
    12,206
    113
    අදාළ නෑ නේ
    ponilata koranna puluwan labbak naha. oka danne paawaadennai rata wikunannai witharai.
    oka marila giyaanan mulu ratatama hodai :yes::yes::yes:

    ඉතිං ඇත්තටම ටොපි කොම්පැනි ඊට වඩා හොයනව අැති බං දැන් ඇත්ත කිව්ව එකද රනිල්ගෙ තියෙන වැරැද්ද ? :oo: සීනි බෝල ඉන්ඩස්ට්‍රිය වැඩියෙන් හොයද්දිත් බොරුවට නෑ IT උන් තමා වැඩියෙන් හොයන්නෙ කිව්ව නං රනිල් හොඳයිද ? :oo: උඹලට ඕනෙ ඇත්තට මොනා වුනත් කමක් නෑ නිකං කට වචනෙට IT ඉන්ඩස්ට්‍රිය වැඩියෙන් හොයනව කියල කියන කෙනෙක්වද ? :oo:

    :oo::oo::oo:
    thoge mole hoda nadda? topi company koheda bola it industry ekata wadaa business thiyenne? :rolleyes::rolleyes::rolleyes:
    ranila kiyapu gaman topi business nagalama yanawa athi
    nikan sirikothe goo hodanne nathuwa hitapan ban :P:P:P