1. අල මල්ලි

    Job in Japan.... පුළුවන් එවුන් දාපියව්....

    අනේ නෑ මචං. වැදගත් විදියට තමයි කිව්වේ. ඔයා හොයලා බලලා පඩි මදියි කියලා හිතෙනවා නම් වෙන රටක් බලන එක නේ සුදුසු. මම ඒක ලියපු විදියේ අවුලක්ද මන්ද. හිත රිදුනා නම් සමාවෙයන්. පුළුවන්, එහෙම ආපු ගොඩක් අය ඉන්නවා. පේජ් වලයි ගෘප් වලයි කියලා තියන ඒව බැලුවොත් කවදාවත් ජපන් එන්න වෙන්නේ නෑ ------ Post added on...
  2. අල මල්ලි

    Job in Japan.... පුළුවන් එවුන් දාපියව්....

    ඔයා මට ඒ ඇඩ් එකක් පෙන්නනවද? සතියට පැය 28ක් පාර්ට් ටයිම් කරත් ලක්ෂ 3ක් ගන්න පුළුවන්. ඔයා ජපානේ රැකියාවක් කරලා නැති නිසා ඒ ගැන කතා නොකර ඉමු. පඩි මදි නිසා ඔයා වෙන රටක් බලන්න.
  3. අල මල්ලි

    Job in Japan.... පුළුවන් එවුන් දාපියව්....

    නෑ.... ජපන් භාෂාව අනිවාර්යයි කියලා නෑ
  4. අල මල්ලි

    Job in Japan.... පුළුවන් එවුන් දාපියව්....

    යෙන් වලින්ද රුපියල් වලින්ද කියන්නේ මේ?
  5. අල මල්ලි

    Job in Japan.... පුළුවන් එවුන් දාපියව්....

    ඔයා ජපානේ කරපු රස්සාව මොකද්ද?
  6. අල මල්ලි

    Job in Japan.... පුළුවන් එවුන් දාපියව්....

    උඹල Dial එකෙන් ආතල් අරන් හිටපන්...
  7. අල මල්ලි

    Job in Japan.... පුළුවන් එවුන් දාපියව්....

    ඔන්න කොල්ලනේ දාපල්ලා. Visa හදල දෙනවා, වෙන රටවල් වලින් ගන්නවා කියල තියෙන්නේ... LinkedIn එකේ මූව contact කරගන්න. ඊමේල් දානවට වඩා ලේසියි. Robert Walters කියන්නේ reputed recruiting company එකක්. ගොඩක් foreigners ලට ජොබ් සෙට් කරනවා මේකෙන්.
  8. අල මල්ලි

    කේන්දරේ බලල කියපුවා ඒ විදිහටම හරිගිය උන් ඉන්නවද?

    දැන් නම් ඉන්නවද දන්නෙත් නෑ බන්.. අවුරුදු 10කටත් වැඩියි නේ
  9. අල මල්ලි

    කේන්දරේ බලල කියපුවා ඒ විදිහටම හරිගිය උන් ඉන්නවද?

    මගේ විවාහය සම්බන්ධ හොඳ කතාවක් තියනවා, හැබැයි මෙතන කියන්න බෑ මේකේ ඉන්න උන් මාව පුද්ගලිකව දන්න නිසා. ඒක නිසා වෙන එකක් කියන්නම්. 2008 - 2010 වගේ කාලේ අතරතුර (හරියටම කාලේ මතක නැහැ) බණ්ඩාරවෙල පැත්තේ හිටියා නිකන් පිස්සෙක් වගේ මනුස්සයෙක්. මිනිහ අත, කේන්දර එහෙම බලලා විස්තර කියනවා. අපේ අයියල සෙට් එකක්...
  10. අල මල්ලි

    ජපානයේ රැකියාවකට යන්න පුලුවන්ද?

    Visa Interview එකක් නැහැ. Documents ටික submit කරලා වීසා ගන්න තියෙන්නේ. වැඩ කරන දවස් 5න් වීසා issue කරනවා. ඔන්න කොල්ලනේ දාපල්ලා. Visa හදල දෙනවා, වෙන රටවල් වලින් ගන්නවා කියල තියෙන්නේ... LinkedIn එකේ මූව contact කරගන්න. ඊමේල් දානවට වඩා ලේසියි. ------ Post added on 1661758420 හතරයි.... FB...
  11. අල මල්ලි

    ජපානයේ රැකියාවකට යන්න පුලුවන්ද?

    COE එක issue කරන්න මාසයත් මාස 3ත් අතර කාලයක් යනවා. Apply කරද්දී ඉක්මනින් ඕන කියල හේතු ඉදිරිපත් කරලා ලියුමක් දෙන්න පුළුවන්. එහෙම කරලා තියනවා නම් ඉක්මනට ලැබේවි. COE එක ආපු ගමන් වීසා හදාගන්න නේ තියෙන්නේ. ජපානෙට ආවම සෙට් වෙමු එහෙනම්.
  12. අල මල්ලි

    අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

    ඔව් මචන්... අම්මා තාත්තා නිසා තමයි දැන් මෙහෙම ඉන්නේ.
  13. අල මල්ලි

    ජපානයේ රැකියාවකට යන්න පුලුවන්ද?

    මට දැනට කොල්ලෝ දෙන්නෙක් මැසේජ් දාල කිව්වා ජොබ් සෙට් උනා කියල. කිව්වේ නැති අය ඉන්නවද දන්නෙත් නැහැ. පුළුවන් තරම් ට්‍රයි කරලා බලපල්ලා....
  14. අල මල්ලි

    අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

    20. A/L Maths වලින් කරලා අනාගෙන හිටියේ, මගේ ගම ඌව පළාතේ නිසා ඒ කාලේ වෙන කරන්න දේකුත් තිබුනේ නැහැ. ඉස්කෝලේ යන කාලේ ඉඳලම Computers වලට ආසයි. ගෙදර තිබුන එකෙන් පුළුවන් හැම දේම තනියම ඉගෙනගත්තා. හැබැයි නෑදෑයෝ හැමෝම වගේ හිනා උනා. තාත්තා ඉංජිනේරුවෙක් පුතාට ත්‍රීවිල් පදින්න තමයි වෙන්නේ කියල මගේ මූණටම...
  15. අල මල්ලි

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    පිස්සුද බන් මේ Umpire කරන උන්ට....
  16. අල මල්ලි

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    What da F@#K? what happened there?
  17. අල මල්ලි

    ලන්කාවට උදව් කරන්න microsoft 😎

    බොරු බන් (lock screen ෆොටෝ එක නෙවෙයි, ඔය කියන කතාව) ... මම දැක්ක බුකියේ හෝ ගාල පොස්ට් එකක් ශෙයා වෙනවා..
  18. අල මල්ලි

    how old is your car ?

    8 Months
  19. අල මල්ලි

    නැන්දම්මා ලේලි

    අපෝ එපා වෙනවා බන්. මට නම් එක දවසක් මල පැනල අම්මට කිව්වා මට වයිෆ් ගැන කියන්න එපා මම ඒවා බලාගන්නම් කියල, වයිෆ්ට කිව්වා මගේ අම්මා තාත්තා ගැන කියවන්න එපා ඒ අය ගැන මම බලාගන්නම් කියල. දැන් වයිෆ් එයාලගේ අම්මා තාත්තගේ විස්තර මට කියන්න එන්නෙත් නෑ, කියන්න එද්දිම හ්ම්, කියල මග ඇරියා.... වෙලාවකට ගෙදරට කෝල්...
  20. අල මල්ලි

    ජපානයේ රැකියාවකට යන්න පුලුවන්ද?

    ලොකුවට විස්තර කියන්න දන්නේ නැහැ මචන්.. නීති අනුව බැලුවොත් එහෙම කරන්න පුළුවන්. හැබැයි ආදායම් බදු, resident place එකක්, වගේ දේවල් වල බලපෑම කොහොම වෙයිද දන්නේ නැහැ. උඹ කියන විදියට වෙන රටක ජිවත් වෙන ගමන් ජපානේ PR එක තියාගන්න ක්‍රමයක් නේ බලන්නේ...

    No contents