මචං මම මේ කියන එක උඹල වරදි විදිහට තේරුම් ගන්ඩ එපා.සල්ලි තියෙනවට කියනව නෙමේ.මම කාර් එකෙන් ගිහින් බැස්සෝත් වටේම ඉන්න කෙල්ලෝ ඇහැ දානව .හැබයි නිකන් පාරේ යනකොට එකෙක් ඇහැක් ඇරල බලන්නේ නෑ.මට දැන් ප්‍රොපෝසල් එනව.ඔක්කෝම සල්ලි දිහා බලාගෙන හරි ෆැමිලි බැක්ගර්වුන්ඩ් බලාගෙන තමා ඔක්කොම එන්නේ.ඕක මට විතරක් නෙමේ...