දකුණු ආසියාවේ හොඳම බඩු මිල අපෙන්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවේ ඉතිහාසේටම මිනිස්සු කිරි බත් කෑවා මෙදා සැරේ ජනවාරි පළවෙනිදා පොල් කිරි නැතුව උඹලගේ ආණ්ඩුවට පින්සිද්ද වෙන්ඩ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මචන් තරහ ගන්න එපා මේ දැනගන්න අහන්නේ ඇයි උඹ මෙ එක එකාගෙ කථා අහන්නේ උඹ චීනේ ගිය විසා එක ස්කැන් කරල නමෙ එකයි පාස්ට්පොර්ට් නම්බ්‍ර එකයි හයිඩ් කරල දැම්මනම් මෙ කිසි කතාවක හන්න වෙන්නෙ නෑනේ

    eka thamai mama kalinma kiwwe... :lol::lol::lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මචන් තරහ ගන්න එපා මේ දැනගන්න අහන්නේ ඇයි උඹ මෙ එක එකාගෙ කථා අහන්නේ උඹ චීනේ ගිය විසා එක ස්කැන් කරල නමෙ එකයි පාස්ට්පොර්ට් නම්බ්‍ර එකයි හයිඩ් කරල දැම්මනම් මෙ කිසි කතාවක හන්න වෙන්නෙ නෑනේ

    china-travel-visa1-small.jpg

    gedara scanner ekak naha machan.

    anith eka eka ekkena katha kiwwa kiyala mage age wadinne naha :lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ලංකාවේ ඉතිහාසේටම මිනිස්සු කිරි බත් කෑවා මෙදා සැරේ ජනවාරි පළවෙනිදා පොල් කිරි නැතුව උඹලගේ ආණ්ඩුවට පින්සිද්ද වෙන්ඩ

    uba hama gedarakatama gihin baluwada
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලංකාවේ ඉතිහාසේටම මිනිස්සු කිරි බත් කෑවා මෙදා සැරේ ජනවාරි පළවෙනිදා පොල් කිරි නැතුව උඹලගේ ආණ්ඩුවට පින්සිද්ද වෙන්ඩ

    දුප්පත් මිනිස්සු මචන් උලා නොකා උලා කනවා... මේ වගේ පක්කලින්ට මේවා තේරෙන්නේ නෑ ... අඩු ගානේ මිනිස්සුන්ට තුන් වේල වත් කන්නවත් තියෙන්න ඕන වෙන පහසු කම් නැතත් ... මේ පාර පුංචි ළමයින්ගේ පාසල් පොත් ගන්න කොට දෙමව්පියන් කියන කතා හරිම සංවේදීයි.. ඇස් වලට කඳුළු උනනවා ... පොත් ගත්තම මුළු පඩියම ඉවර වෙනවලු ... හැම මිනිස්සුන්ගෙම පඩි එක්සෙකටිව් නෙමේනේ :rofl: පොත් වල මිල ගණන් සෑහෙන ඉහල දාල... එක්තරා කොම්පැනියක් ක්‍රියාත්මක වෙන්නේ බී.ඕ.අයි අනුමැතියට යටත්ව නමුත් උන් තමා මේ පාර වැඩියෙන්ම මිල ඉහල දාල තියෙන්නේ .. කඩදාසි සහ අමු ද්‍රව්‍ය බදු නැතුව ගෙනත් අඩුමිලට නිෂ්පාදනය කරලා අහිංසක මිනිස්සුන්ට උන් කොකා පෙන්නනවා ... දේශීය නිෂ්පාදකයට කිසිම තැනක් දෙන්නේ නෑ ... අපි උනත් මේවා අනුමත කරන්නේ නෑ ... මේ මිල ඉහල දැමීම හරිම අසාධාරණයි... මේ වගේ වැඩ වෙනවනම් අධ්‍යාපන ඇමති කෙනෙක් මොකටද ? මේවා හොයල බලන්න ඕන දේවල් ..
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    gedara scanner ekak naha machan.

    anith eka eka ekkena katha kiwwa kiyala mage age wadinne naha :lol:

    මචන් ඒක උත්තරයක් නෙමේ අයි.ටී කරන එකෙක්ට ඉමෙජ් එකක් ස්කෑන් කරන්න තැනක් හොයගන්න එක මහ ලොකු දෙයක් නෙමේ...... එත් උඹ පිලිගත්තත් නැතත් එලකිරි එකේ 90%ක් උඹ අර ත්‍රෙඩ් එකේ කියල තිබුන පොර තමා කියල හිතන්නේ.....උබට මොලයක් තියනම් 1000ක් ත්‍රෙඩ් දැම්මත් වැඩක් නෑ හැමොම උඹ කියන එවා ජොක් ගානට ගන්නේ කියල තෙරෙන්න ඔනේ........මන් කිවුව වැඩේ කලනම් සියලු අවුල් නිරවුල්....එතකම් සැමදා උඹ කොටහෙනේ පොල් කොල්ලම තමා
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    දුප්පත් මිනිස්සු මචන් උලා නොකා උලා කනවා... මේ වගේ පක්කලින්ට මේවා තේරෙන්නේ නෑ ... අඩු ගානේ මිනිස්සුන්ට තුන් වේල වත් කන්නවත් තියෙන්න ඕන වෙන පහසු කම් නැතත් ... මේ පාර පුංචි ළමයින්ගේ පාසල් පොත් ගන්න කොට දෙමව්පියන් කියන කතා හරිම සංවේදීයි.. ඇස් වලට කඳුළු උනනවා ... පොත් ගත්තම මුළු පඩියම ඉවර වෙනවලු ... හැම මිනිස්සුන්ගෙම පඩි එක්සෙකටිව් නෙමේනේ :rofl: පොත් වල මිල ගණන් සෑහෙන ඉහල දාල... එක්තරා කොම්පැනියක් ක්‍රියාත්මක වෙන්නේ බී.ඕ.අයි අනුමැතියට යටත්ව නමුත් උන් තමා මේ පාර වැඩියෙන්ම මිල ඉහල දාල තියෙන්නේ .. කඩදාසි සහ අමු ද්‍රව්‍ය බදු නැතුව ගෙනත් අඩුමිලට නිෂ්පාදනය කරලා අහිංසක මිනිස්සුන්ට උන් කොකා පෙන්නනවා ... දේශීය නිෂ්පාදකයට කිසිම තැනක් දෙන්නේ නෑ ... අපි උනත් මේවා අනුමත කරන්නේ නෑ ... මේ මිල ඉහල දැමීම හරිම අසාධාරණයි... මේ වගේ වැඩ වෙනවනම් අධ්‍යාපන ඇමති කෙනෙක් මොකටද ? මේවා හොයල බලන්න ඕන දේවල් ..

    kalu kada karayo ohoma thama kiyanne. loku laba ganna ganan wadi karala ekatath anduwata baninawa.
    ochchara kakkumak thiyenawanam nikan dipan
    adyapana amathita prices mila control karanna baha.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kalu kada karayo ohoma thama kiyanne. loku laba ganna ganan wadi karala ekatath anduwata baninawa.
    ochchara kakkumak thiyenawanam nikan dipan
    adyapana amathita prices mila control karanna baha.

    එහෙනම් මොන හුයන්නකටද බී.ඕ.අයි සහතිකේ අනුමත කරලා තියෙන්නේ ? තෝ පොල්සි දන්න රෙද්ද :lol::lol: ... කළු කඩ නෙමේ පොල් විපුලේ මම මේ කතාකරන්නේ බී.ඕ.අයි එකක් යටතේ කෙරෙන දෙයක් ... :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    office eke genath owa scan karoth office eke un hithayi mata pissu kiyala

    තොට පිස්සු කියල අපි දන්නවා නේ ? මුඩුක්කුවේ උන් තාම දන්නේ නැද්ද බන් ? :lol::rofl:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ආහ් දවස් තුනෙන් චීනේ ගිය පැන්ඩ8 කොහොමද? චීනේ පොල් ගණන් ද?:lol::lol:

    හොන්ඳම බඩු මිල ලංකාවේ?හිටපන් පොඩ්ඩක් රත්නසිරියගෙන් හරි නිමල් සිරාපල සිල්වගෙන් හරි අහල එන්ඩ
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Listen now to me
    If you want to be
    with the right decision
    enlighten and so free

    SF there for a start
    cheering him is not smart
    we will burn down your houses
    or stab you through your heart

    Jingle bells, jingle bells
    jingle all the way
    oh! what a fun
    with a kinfe or gun
    a SF fan to slay

    Jingle bells, jingle bells
    jingle all the way
    oh what fun
    with a bomb or gun
    SF blown away

    Gota, yes my friend
    he lead ue in the trend
    to flog out all the SF fans
    lock up them till the end..

    MR is the brave
    if you "misbehave"
    and paste posters against him
    he'll put you in your grave

    Jingle bells, jingle bells
    jingle all the way
    oh! what a fun
    with a kinfe or gun
    a SF fan to slay

    Jingle bells, jingle bells
    jingle all the way
    oh! what a fun
    look what we have done
    ආශ්චර්ය is on the way

    Merry Christmas guyzzz:D:D:D

    sorry mama china giya nisa wish karanna late wuna...

    ela ela machan....oyatat merry christmas honde....:):):)

    • Like
    Reactions: Gouken

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහ් දවස් තුනෙන් චීනේ ගිය පැන්ඩ8 කොහොමද? චීනේ පොල් ගණන් ද?:lol::lol:

    හොන්ඳම බඩු මිල ලංකාවේ?හිටපන් පොඩ්ඩක් රත්නසිරියගෙන් හරි නිමල් සිරාපල සිල්වගෙන් හරි අහල එන්ඩ

    :lol::lol::rofl: එකනේ බන් විපුලේ දන්නේ බත් පැකට් එකේ ගණන් විතරයි...... නාගහමුල බත් කොල්ල ... :rofl:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    එහෙනම් මොන හුයන්නකටද බී.ඕ.අයි සහතිකේ අනුමත කරලා තියෙන්නේ ? තෝ පොල්සි දන්න රෙද්ද :lol::lol: ... කළු කඩ නෙමේ පොල් විපුලේ මම මේ කතාකරන්නේ බී.ඕ.අයි එකක් යටතේ කෙරෙන දෙයක් ... :rofl:

    oya wage ewa walath mila onawata wada wadi karoth food items wala mila control kara wage anduwen direct madihath wela mila palanaya karayi.
    mama hithana widiyata SPC poth sadarana milata thiyenawa. kada karayo kohomath wikunanne thamanta wadi wasiyak ganna puluwan potha