1. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් මටත් සැකයි, හොයල බලන්න ඕනි....:yes:
  2. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :):) ඉඩමක් බැලුව ඒ හරියෙ. 120 පාරට 20m වගේ දුර. ලෑන්ඩ් සේල් එකක් සහන ඉඩම් කියල. ඉඩමයි පාරයි අතර වගුරු බිමක් තියෙන්නෙ.:baffled: ඉඩමත් අඩි 6-7 පස් පුරවල උස්සල තියෙන හැඩයි.
  3. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    thnx...
  4. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කොලඹ හොරන පාරෙ පොල්ගස්ඕවිට කියන හරිය ලොකු වැහි වලට යටවෙනවද....:rolleyes:
  5. minipura

    EK Married Club-16

    g.m.
  6. minipura

    EK Married Club-16

    :cool::cool::) තව යන්න ඉන්න පුතාල දෙන්නෙකුත් එක්ක අපි තුන් දෙනෙක් එකතුවෙලා ඉන්නෙ දැන්....
  7. minipura

    EK Married Club-16

    නෑ, අර අනිත් පුතාලගෙ ගෙදර අය එයාලගෙන් විස්තර අහගෙන තිබුනා ගෙදරටම ගිහින්. මම කෝල් කරල කරදර කලේ නෑ ඉතින්. මේ සිකුරාද ආයෙත් එයාල යනව කියුව ඔයාගෙ යාලුවගේ ගෙදර,නිවාඩු තිබුනොත් මමත් යනවා..... උදවු කරනවට පින්. :)
  8. minipura

    EK Married Club-16

    අහක ඉන්නහ් නයිහ් රෙද්ද අස්සේහ් දාගෙනහ් කනවෝහ් කනවෝහ් කියන්න එපාහ්...:P
  9. minipura

    EK Married Club-16

    ආ තඩි නැන්දේ, මොකෝ වෙන්නෙ....:rolleyes:
  10. minipura

    EK Married Club-16

    ada balla lihala vage....:P
  11. minipura

    EK Married Club-16

    ආ කුකුළනේ..... :)
  12. minipura

    EK Married Club-16

    ආ කුකුළණි..... කිකිළියණි.....:D
  13. minipura

    ලී බඩු හදමු!

    :cool::cool:
  14. minipura

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    විභාගෙයි රැම් එකෙයි සම්භන්දෙ මොකක්ද කුකුලෝ.....:baffled:
  15. minipura

    EK Married Club-16

    බිස්නස්....මොන පිස්සුද. ඕකට ලෙඩක්.:baffled: A to Z බලල වාහනයක් ගන්නව. මාසයක් යනකොට මොකක් හරි හේතුවක් හොයන් වාහනේ හරිනෑ කියල නාහෙන් අඬනවා, පස්සෙ කොහොම හරි විකුනනවා. ඊට පස්සෙ අපිට බඩුමුගේ කරදර නිසා වාහන හොයන්නකියල...... :dull: අපි බයේ ඉන්නෙ මේ යන විදියට ඕක පවුලවත් මාරු කරයිද කියල....:P

    No contents