පවු නේද . මට දුකත් හිතුනා FB
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Oct 9, 2015 #3 සිරා කතාව.. අනික ශිෂ්‍යත්වෙ ෆේල් වෙන ගොඩක් උන් සාමාන්‍ය පෙළ උසස් පෙළ පාස් වෙනවා ශුවර්..
mag123 Well-known member Jan 20, 2008 5,584 1,792 113 Oct 9, 2015 #5 Me wage Exam Commissioners la innakan Lankawe igenganna kollannta aba sarani.
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Oct 9, 2015 #7 බම්ප් කරන්න මචන්
KIRI-AYIA Junior member May 26, 2015 304 13 18 Oct 10, 2015 #8 sirawatama ape ekek shishshathwa 180, O/L D 8, A/L F 4 dan Driving karanawa dubai wala.
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Oct 10, 2015 #9 මට ශිෂ්‍යත්වේ 153. ලොකු ඉස්කෝලෙකට යන්න බැරි උනා ශිෂ්‍යත්වේ අගය තියෙන්නේ ජනප්‍රිය පාසල් වලට යන්න පුලුවන් නිසා මිසක් වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි මචන් ගමේ කොල්ලාට කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්න පුලුවන් වෙන්නේ ශිෂ්‍යත්වය නිසාම විතරයි. අද ලංකාවේ තැනකට යන්න ඉස්කෝලේ නමත් බලපානවා. ඒ විතරක්ද මචන්, හැම පාසලක්ම අඩු තරමේ basic යටිතල පහසුකම් වලින් වත් දෙනවා නම් ඔය ප්‍රශ්නේ ටිකක් හරි අඩුකර ගන්න පුලුවන්. ගමේ ඉන්න එවුන්ට ඉංග්‍රීසි එහෙම ගුරුවරු ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ක්‍රීඩා වලට පහසුකම් නෑ. ඔය ඔක්කොම එව්වා නිසා ගමේ එවුන්ට ලොකු ලොකු ඉස්කෝල වලට එන්න තියෙන එකම චාන්ස් එක තමයි ශිෂ්‍යත්වේ. සීමිත අවස්ථා සංඛාවක් වෙනුවෙන් අසීමිත තරඟයක් තියෙනකොට ඉතින් මොනා කරන්නද?
මට ශිෂ්‍යත්වේ 153. ලොකු ඉස්කෝලෙකට යන්න බැරි උනා ශිෂ්‍යත්වේ අගය තියෙන්නේ ජනප්‍රිය පාසල් වලට යන්න පුලුවන් නිසා මිසක් වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි මචන් ගමේ කොල්ලාට කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්න පුලුවන් වෙන්නේ ශිෂ්‍යත්වය නිසාම විතරයි. අද ලංකාවේ තැනකට යන්න ඉස්කෝලේ නමත් බලපානවා. ඒ විතරක්ද මචන්, හැම පාසලක්ම අඩු තරමේ basic යටිතල පහසුකම් වලින් වත් දෙනවා නම් ඔය ප්‍රශ්නේ ටිකක් හරි අඩුකර ගන්න පුලුවන්. ගමේ ඉන්න එවුන්ට ඉංග්‍රීසි එහෙම ගුරුවරු ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ක්‍රීඩා වලට පහසුකම් නෑ. ඔය ඔක්කොම එව්වා නිසා ගමේ එවුන්ට ලොකු ලොකු ඉස්කෝල වලට එන්න තියෙන එකම චාන්ස් එක තමයි ශිෂ්‍යත්වේ. සීමිත අවස්ථා සංඛාවක් වෙනුවෙන් අසීමිත තරඟයක් තියෙනකොට ඉතින් මොනා කරන්නද?