1. labu gediya

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දැන් ගෙදර ආවේ වැඩ ඉවර වෙලා. අහමු.
  2. labu gediya

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔන්න මමත් දැන් ආවේ
  3. labu gediya

    ඔයා දුන්න ලනුව කාල මම ආව මදැයි රේඩියෝ අහන්න... Last Activity: Today 07:58 PM හෙටම එන්නම්. :(

    ඔයා දුන්න ලනුව කාල මම ආව මදැයි රේඩියෝ අහන්න... Last Activity: Today 07:58 PM හෙටම එන්නම්. :(
  4. labu gediya

    කීයටද

    කීයටද
  5. labu gediya

    කියන්න තරම් අවුලක් නැහැ... වැඩට යනවා එනවා... තෙමෙනවා... වේලෙනවා... දෙනියායේ පැත්තේ ලයින් වල යන්න...

    කියන්න තරම් අවුලක් නැහැ... වැඩට යනවා එනවා... තෙමෙනවා... වේලෙනවා... දෙනියායේ පැත්තේ ලයින් වල යන්න වෙනවා... මේ දවස් වල පරණ වෙච්ච කණු අයින් කරලා අලුත් කණු දාල මිනිස්සුන්ට පැය 24ම නොකඩවා කරන්ට් එක දෙන්න අපි ප්‍රොජෙක්ට් එක කරන්නේ... ඒ නිසා ඒ මගුල් වල ගිහින් වැඩ කරන්නත් වෙලා.. ඔක්කොම හරි, එපා වෙන්නේ...
  6. labu gediya

    කෙල්ලන්ගේ පොටෝ වලට කමෙන්ට් කරන්නා වූ පිර&#3538

    අහල පහල රේස් බුකියක්‌ වත් නැත්ද.:P
  7. labu gediya

    සුභ උපන් දිනයක් වේවා සහෝ... බලාපොරොත්තු සියල්ල ඒ අයුරින්ම ඉටු වේවා කියල ප්‍රර්ථනා කරනවා...

    සුභ උපන් දිනයක් වේවා සහෝ... බලාපොරොත්තු සියල්ල ඒ අයුරින්ම ඉටු වේවා කියල ප්‍රර්ථනා කරනවා... නිදුක් නිරෝගී සුව ලැබේවා...
  8. labu gediya

    වැරදිලා අදත් ආව රේඩියෝ අහන්න... :( හෙටම එන්නම්...

    වැරදිලා අදත් ආව රේඩියෝ අහන්න... :( හෙටම එන්නම්...
  9. labu gediya

    මොකෝ බං පෙන්න නැත්තේ.

    මොකෝ බං පෙන්න නැත්තේ.
  10. labu gediya

    කෙල්ලන්ගේ පොටෝ වලට කමෙන්ට් කරන්නා වූ පිර&#3538

    බුකියට වඩා මේකේ බං දැන් ඉන්නේ... බුකිය එපා වෙලා.. බනින එවුන්ගේ රෙප් කපන්නත් බැහැනේ...:lol::lol: කෙසේ වෙතත් අංක 1 මටද මන්ද කියල තියෙන්නේ... ශික්..:(
  11. labu gediya

    අම්මගේ තාත්තගේ ආදරේ

    ගොඩක් ස්තුතියි නොදැකපු පැත්තක් පෙන්නුවට...:):)
  12. labu gediya

    අම්මගේ තාත්තගේ ආදරේ

    මෙච්චර දියුණු ලෝකේ තවමත් කුල මල බලනවද බං... අම්මල කියන අඩු පාඩු මොනවද කියල ඉස්සෙල්ල බලන්න... අනික ගෙවල් ළඟ නම් කොච්චර ශෝක් ද... කෙල්ල දන්නවද කේස් එක... කෙල්ල ජොබ් එකක් කරනවද... දන්නවද ආමි එකේ ආබාධිත කොල්ලන්වත් කෙල්ලෝ බැන්ද... කුල මල බැලුවද නැහැනේ... එහෙනම් ඒ කෙල්ලොන්ගේ ගෙවල් වලින් කියන්න ඕන ඕක...
  13. labu gediya

    Mobitel 4G Broadband Packagers sale

    අපි ගත්ත මොබිටෙල් කපල් සිම්, එටිසලාට් ඩේට සිම්... තවම කිසි අවුලක් නැහැ... වැඩ ගත්ත දවසේ වගේම... බය නැතිව ගන්න... නරක දෙයක් දෙන කෙනෙක් නෙවි...
  14. labu gediya

    අද මම බඳින්න හිටිය දවස,

    ඇත්ත...:yes::yes::yes:
  15. labu gediya

    අද මම බඳින්න හිටිය දවස,

    කොල්ලෙක් වෙලා ඔයාට මෙච්චර ප්‍රෙෂර් නම්, ඒ නංගිට කොච්චර ඒ දේ දැනෙනවා ඇත්ද... විශ්වාසය, කැපකිරීම දේ ආදරේදී තියෙන්නම ඕන... දෙන්නම තනි මතයේ ඉන්නවා නම් මේ මගුල වෙයි මචං....
  16. labu gediya

    අද මම බඳින්න හිටිය දවස,

    දුකයි බං සීන් එකට... කාලයට ප්‍රශ්නේ බාර දෙන්න, සමහර විට දෙපැත්තෙන්ම තේරුම් ගත්තම අයිත් ඔයාල දෙන්න එකතු වෙයි... ඔයාලගේ පැත්තෙන් කරන්න හදපු දේ වැරදි කියල කියන්නත් බැහැ, ඒ පැත්තෙන් කියපු දේ වැරදි කියන්නත් බැහැ... කොහොම උනත් කෙල්ලගේ නමට ගේ තියේනම් අවුලක් නැහැ, එහෙම නැත්නම් ඔයා ලෝන් අරගෙන ගේ හදල...
  17. labu gediya

    man badinawaaa

    බම්ප්

    No contents