දුකයි බං සීන් එකට...
කාලයට ප්රශ්නේ බාර දෙන්න, සමහර විට දෙපැත්තෙන්ම තේරුම් ගත්තම අයිත් ඔයාල දෙන්න එකතු වෙයි...
ඔයාලගේ පැත්තෙන් කරන්න හදපු දේ වැරදි කියල කියන්නත් බැහැ, ඒ පැත්තෙන් කියපු දේ වැරදි කියන්නත් බැහැ...
කොහොම උනත් කෙල්ලගේ නමට ගේ තියේනම් අවුලක් නැහැ, එහෙම නැත්නම් ඔයා ලෝන් අරගෙන ගේ හදල...