1. labu gediya

    පොල් කෑල්ලක් පුච්චලා, ගම්මිරිස් කුඩු දාල, ලුණුත් දාල, හොඳට අඹරල අරගෙන හදාගන්න කළු පොල්...

    පොල් කෑල්ලක් පුච්චලා, ගම්මිරිස් කුඩු දාල, ලුණුත් දාල, හොඳට අඹරල අරගෙන හදාගන්න කළු පොල් සම්බෝලයක්... ඒකත් එක්ක බත් කන්න... එතකොට සෙම යාවි... ඉතින් නංගි කොහොමද ජිවිතේ... හොඳින් ඉන්නවා නම් එච්චරයි... ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා ඔයාට..
  2. labu gediya

    කිරියට ඇවිත් අවු 3 යි.. රෙප් 7 යි...

    ඔයා බොරු කියන්නේ අක්කේ... ඔයා 2011 ඇවිත් තියෙන්නේ, බලන්න පොස්ට් 10000ත් පැනල.. ඉතින් කොහොමද 7ක් වෙන්නේ...
  3. labu gediya

    ලයිසියම් නංගි මට අයියේ කියලනේ කියන්නේ... රේඩියෝ අහල එද්දී නිකන් අක්කේ කියල දැම්මේ... සෙම ද...

    ලයිසියම් නංගි මට අයියේ කියලනේ කියන්නේ... රේඩියෝ අහල එද්දී නිකන් අක්කේ කියල දැම්මේ... සෙම ද? වැස්ස එක්ක නිසා සෙම මේ දවස් වල... මමත් දවස් 4කින් වැඩට ගියේ නැහැ කැස්සට බෙහෙත් ගත්ත, ඊට පස්සේ ලුස්‌ මෝෂන්... මම දැන් නිදාගන්න යනවා අක්කේ හොඳේ... මට 34යි හොඳේ... කමක් නැහැ අයියල වෙනවට වඩා මල්ලිලා වෙන එක...
  4. labu gediya

    අක්කේ/නංගි ඔයාට සනීප නැහැ කියල අද අහන්න ලැබුනා... ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා... වයස දන්නේ...

    අක්කේ/නංගි ඔයාට සනීප නැහැ කියල අද අහන්න ලැබුනා... ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා... වයස දන්නේ නැහැනේ, ඒ නිසයි අක්කේ/නංගි කිවුවේ... ගුඩ් නයිට්....
  5. labu gediya

    ගුඩ් නයිට් අක්කේ... අයිත් රේඩියෝ එකකදී සෙට් වෙමු... මම තවම කනවා... අද ගෙදරින් ගුටිත් කන්න වෙනවා.. :(

    ගුඩ් නයිට් අක්කේ... අයිත් රේඩියෝ එකකදී සෙට් වෙමු... මම තවම කනවා... අද ගෙදරින් ගුටිත් කන්න වෙනවා.. :(
  6. labu gediya

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගුඩ් නයිට් සියලුම දෙනාට...
  7. labu gediya

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :no: හපෝ... මෙයාද... :no:
  8. labu gediya

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කවුද බං බන්දුල ගුනවර්දන කියන්නේ... බයිලා කියන කෙනෙක්ද..
  9. labu gediya

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අරාබි සිංහල සින්දු 3ක් මික්ස් එකක් මම අහම්බෙන් ටිකක් අහල තියෙනවා.. ඉතින් ඒක තමයි අහන්න බැලුවේ... මොනවා කරන්නද... ඔයාද කියන්නේ...
  10. labu gediya

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපේ ජොබ් එකත් එක්ක සින්දු අහනව බොරු... ගෙදර ආවත් එළකිරියේ ඉඳල ත්‍රෙඩ් දාල, කියවල නිදියනවා... කැමති සින්දුවක් අහන්න වෙන්නේ ෆෝන් ඒකෙන් තමයි... ඒකත් කම්මැලි... ගොඩක් ස්තුතියි... ලයිසියම් නංගි තමයි රේඩියෝ යන දවස් කිවුවේ.. කලින් රේඩියෝ ඇහුවේ කඩින් කඩ.. ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා ඔයා... එළකිරි ආ..
  11. labu gediya

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නැහැනේ . කලින් කවුද ඉන්නවා කිවුවනේ බලෙන් වැටිලා .:P
  12. labu gediya

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔවුනේ වතුර සද්දේ ඇහුන නිසා මම හිතුවේ ලයිව් දෙන්න ලිඳට බැහැල කියල
  13. labu gediya

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    Fleetwood mac - little lies හොඳේ...
  14. labu gediya

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    රේඩියෝ එකේ වීඩියෝ පෙන්නේ නැහැනේ
  15. labu gediya

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    tell me lies, tell me little lies තියේ නම් දෙන්නකෝ...
  16. labu gediya

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොහෙද බං බියර් ඒකෙත් සිංහයා ඉන්නවනේ... උඹේ සිංහයාට තටු ඇවිත් මොකද බං....
  17. labu gediya

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අවතාරෙත් ලස්සනයි නේ.;)
  18. labu gediya

    2015 Sep 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොන දෙන්නද ලං වෙලා ඉන්නේ හිම සීතේ.. මෙහෙ වහිනවා

    No contents