ගොඩාක් වටින post එකක්. මමත් මේ දවස් වල රේරුකානේ චන්දවිමල මහා නාහිමිහියන්ගෙ පොත් කියවනවා.
තව බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය නායක හාමුදුරුවන්ගේ, නාඋයනේ ශ්‍රී අරියධම්ම හාමුදුරුවන්ගේ පොත් එහෙමත් හොඳයි කියවන්න.
ඒව කියවල ඒ කරුණු පිලිපැද්දම අපේ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හොයාගත්තැකි. ඒ වගේම මනුෂ්‍ය ස්වභාවය...