හිත හදා ගන්න උදව් කරන්න

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    හිත හදා ගන්න උදව් කරන්න

    මචන්ලා කෙල්ල මාව දාලා ගියා. මට හෙනම අවුල්. මේ සතියෙම වැඩට ගියෙත් නෑ. කන්නත් බෑ. වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ.

    මට bipolar disorder තියෙනවා. ඒකට doctor කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නව. මචන්ලා මගේ හිත හදාගෙන හොඳට ඉන්න විදියක් කියන්නකො.
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මචන්ලා කෙල්ල මාව දාලා ගියා. මට හෙනම අවුල්. මේ සතියෙම වැඩට ගියෙත් නෑ. කන්නත් බෑ. වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ.

    මට bipolar disorder තියෙනවා. ඒකට doctor කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නව. මචන්ලා මගේ හිත හදාගෙන හොඳට ඉන්න විදියක් කියන්නකො.

    bipolar disorder kiyanne mokak da
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    එකම විසඳුමයි තියෙන්නේ තනියම ඉන්න එක අඩු කරපන හැම වෙලේම යාලුවොත් එක්ක ඉඳපන තනියම ඉන්න වෙලාවට මොනවම හරි වැඩක් කරපන අනිවාර්‍යෙන්ම මොලේ වෙහෙසෙන වැඩක් නෙවෙයි ගත වෙහෙසෙන වැඩක් කරල ඇඟ මහන්සි කරල නින්දට පලයන් අවදි උන ගමන් උඩ කියපු ටික ආයෙත් කරපන්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    උඹේ අම්මා තාත්තා ජීවතුන් අතර ඉන්නව නම් ඒ දෙන්නගේ සැප දුක බලපං. ඒ දෙන්න තමයි තමයි උඹ ඉපදුණු දවසේ ඉඳලා කැත කුණු අතගලා කවලා පොවලා අසනීපෙට බෙහෙත් දීලා බලාගත්තේ. පස්සේ හම්බවුන පට්ට බැල්ලියෙක් නිසා පිස්සෙක් වෙන්න එපා
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    හොද ආතල් ෆිල්ම් ටිකක් බලපන් හිනා යන ටෙලියක් බලපන්. මාත් මේ දවස් වල ඔය වගේ සීන් එකක ඉන්නෙ. ඩික්ටේටර් ආයෙත් බැලුවා.:lol::lol::lol: දැන් සුදු ඇදගෙන කලු ඇවිදින් බලනවා යු ටියුබ් එකේ එක දිගට. දැන් මන් සුරංගිට ලව් :love: . ඔව්.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,630
    1,899
    113
    Mata nam oya kiyana de kiyala Wath karaganna baruwa hitiye passe eyaa a giya mam nm dn hena sathutin innawa