1. laknath123

    [Winner] - ElaKiri Online Awrudu 2020 - Gas labu gediye ata ganan kireema

    හයියෝ තව 3 යි අඩු
  2. laknath123

    [Winner] - ElaKiri Online Awrudu 2020 - Gas labu gediye ata ganan kireema

    ෆට්ටනේ...මම කීවේ කීයද කියලා මතක නෑ..........
  3. laknath123

    Logitecg G29 order kara!

    එන්නේ නෑ
  4. laknath123

    වසර 415කට වරක් පියවි ඇසට දැක ගත හැකි උල්කා වර්

    ඇත්තටම ඒක වෙන්ඩ බැරි සීන් එකක්ද බං...ආගන්තුක ද්‍රව්‍යයක් අපිට එන්න බැරිද පිටසක්වලින් :(
  5. laknath123

    අවුරුදු 100ක සීය පවුම් මිලියන 12ක් හොයපු හැටි

    මෙහේ සීයා කෙනෙක් නම් කියයි එකතු වෙච්ච ටික වියදම් වුනා කියලා
  6. laknath123

    Game_වලට_Crack_Patch_&_Trainers_හැදෙන්නේ_මෙහෙමයි. .(A-Z) 😍

    නැත්තෙමත් නෑ.... උන් මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි.. අපේ සමහර ඩේටා අපෙන් ගන්නවා දන්නෙවත් නැතිවෙන්න..මොකට අපි ක්‍රැක් එක දා ගන්න වෛරස් ගාඩ් එකත් ඕෆ් කරනවනේ ඒ වෙලාවට.. ඇතුලේ ලස්සනට රන් වෙලා අපේ දේවල් ..ඒ කියන්නේ පාස්වර්ඩ්ස් එහෙම වුනත් බෑන්ක් ඩී ටේල්ස් වුනත් උස්සන්න පුලුවන්.... පස්නේ ඇහුවේ 2016...
  7. laknath123

    Finally managed to order from Keells online!

    God is hungry OMG :dull:..... that's impossible....:no::no: hope your goods will come quickly
  8. laknath123

    payoneerහොරු

    එහෙනම් එළකිරි :cool:
  9. laknath123

    payoneerහොරු

    ආවද ?
  10. laknath123

    Hilarious රස කතා

    ඒක බොරු තමයි...අනිත් එව්වා නම් ඇත්ත :lol::lol:
  11. laknath123

    ලකයි සිකයි ඉවරයි!

    සිකා නැත්තං මේ චැනල් එක වැඩක් නෑ.... අනිවා අන්සබ් කරනවා මම..:yes:
  12. laknath123

    බදියුදීන්ගේ-සහෝදරයෙකු-අත්අඩංගුවට

    1.අල්ලනකං.... කෝ ඇල්ලුවද මුන්ගේ බොරු....මුන් ඔක්කොම ඩීල් දානවා.. 2.ඇල්ලුවහම.. eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeelection awaits......... අනේ මන්දා බං.... පව් මේ රට:sorry::sorry:
  13. laknath123

    ෴2020 අදිමු කබෙ ~ corona edition ❤ ~ elakiri kabe ෴

    කොරෝනාට ජය වේවා...!!
  14. laknath123

    ||| කාටද ඩයලොග් 100ක් ඕන? |||

    මොබිටෙල් කාඩ් 11 ක් තියෙනවා කිව්වා නේද ? ;););)
  15. laknath123

    ||| කාටද ඩයලොග් 100ක් ඕන? |||

    මට එපා....:(
  16. laknath123

    BOC මාසෙට රු.25 ගානේ කැපිලා

    බෑ ලගදි මට ලංකා බැංකුවෙන් කිව්වා...අනික මහජන බැංකුවෙත් 1500 තියන්නම ඕනේ
  17. laknath123

    Ratu taruwe wada

    රතු තරුවට තරු පෙනිලා...

    No contents