ලකයි සිකයි ඉවරයි!

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    එක එකාට කොච්චර සබ් තියෙනවද බැලුව නිකමට :P තව ඉන්න උන් කවුද කියන්නකො දන්නා අය මමනං මුන්ව විතරයි දන්නෙ

    වස්ති (913K)
    රැට්ටා (620K)
    ජනයි ප්‍රියයි (453K)
    ලකයි සිකයි (345K)
    Blok & Dino (276K)
    පොල් කරු (191K)
    ලෝචි (178K)
    චුටි මල්ලි පොඩි මල්ලි (94.2K)




    මුන්ගේ බයිලා බලන්න උබල ආසයිද :nerd:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    mama nam munge video ehema lokuwata balala naha
    ehema baladdi awurudu ganak ekata duo widiyata inna mun sirane


    Bathiya & Santhush
    Kumar & Mahela
    Chuti malli & podi malli
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන්ගේ ජෝක් ඔක්කොම එක එකාගෙන් උස්සපුවා.

    ඔව් බන් ,කොහෙන් හරි උස්සපුවා තමයි.මම එකම එක දවසක් මුන්ගේ විඩීයෝ එකක් බැලුවා.ඒකත් උස්සපු එකක්.ඉන් පස්සේ පැත්ත පලාතක ගියේ නෑ..:no:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන්ගේ බයිලා බලන්න උබල ආසයිද :nerd:
    විනාඩියක එක හමාරක පොඩි ක්ලිප් එකක් නෙ ඕක බැලුව කියල මක් වෙනවද, මොකෝ ටීවී සිරිස්, ෆිල්ම් වගේ එනකන් බලං ඉඳල ඩේට නාස්ති කරගෙන බාල පැයක් විතර කාලේ වෙන්කරගෙන බලනව නෙවේ නෙ. :yes:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Dan Sika wena channel ekak patan gani, Kattiyama gihin uwa subscribe karai, ita passe me lakai sikai ekath wadi denage illima kiyala aye ekata karai, easy :P
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    එකෙක් කමෙන්ට් කරලා තිබුණා නියම නමක්
    "ලකයි පකයි" 😂😂😂
     
    • Like
    Reactions: SLCRI

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා කිව්වෙ ඕක තමා.
    උඩට නැග්ගම ඉනිමගට පයින් ගහන එවුන් තමා වැඩි
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ඔකුන්ගෙ මාර්කටින් මොකක් හරි වෙන්ඩ ඇති බන්, දැන් නොබලපු එවුනුත් බලනව,

    නෑ නෑ මේ පාරනම් බුදු ෂුවර්
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,005
    113
    ගෙදර
    මේකෙන් වැඩ ‌කීපයක් ‌වෙනවා
    01. චැනල්එක හොදට ප්‍රමෝට් වෙනවා.
    02. වීඩියෝ අප්ලෝඩ් නොකර ඉදීම නිසා චැනල්එකට වෙන හානිය අවම වෙනවා.
    03. ආදායම කඩාවැටීම අවම ‌වෙනවා‍
    04. තව ඒකෙක්ට ‌කෙටි කාලෙකට ‌ජොබක් හම්බ ‌වෙනවා.සහ ඌව ග‌ොඩදෙනෙක් අතර ප්‍රසිද්ද ‌වෙනවා.(මම හිතන්නෙ මූ ඔය ලකාගෙ ‌අල්ලපු ‌ගෙදර ඒකා ‌වෙන්න ඔ්න)
    05. ඇදිරි නීතිය ඉවර ‌වෙච්චි ගමන් මුන් ‌දෙන්න ආපහු ‌‌සෙට් ‌වෙනවා.(ඇදිරි නිතිය නිසා මුන්ට ‌සෙට් ‌වෙන්නවත් ෂූට් කරන්නවත් විදියක් නෑ)

    අපි ‌‌ගොන්නු ‌වෙනවා...:lol::lol::lol::lol: