මචන්ලා මට මේකක් ගන්ඩ තැනක් සෙට් කරල දෙන්ඩ පුලුවන්ද අඩුවට, මෙකේ ගාන දන්නවානම් ගානත් කියන්න පුලුවන්ද,ලොකු උදව්වක්
මම පොට්ටො ෆ්‍රම් කරන එක පටන් ගන්න ඉන්නේ ස්වයන් රැකියාවක් විදියට ඉගෙනීමට අමතරව
වටෙ ෆ්‍රේම් අඩුවට ගන්ඩ පුලුවන් තැනකුත් දන්නවානම් කියන්න,
ලොකු උදව්වක්
ඉස්තුති