1948 සිට ඉන්දියාවේ පුරවැසියෙක් ලෙස ජීව්තයේ වැඩි කාලයක් ගත කල කල්කටාවේ භාග්‍යවන්ත තෙරේසා මවුතුමිය,[1] ලෙස විරුදාවලිය ලත් ඇල්බේනියානු සම්භවයක් තිබු තෙරේසා මවුතුමිය (1910 අගෝස්තු 26 – 1997 සැප්තැම්බර් 5), රෝමානු කතෝලික ආගමික පුජාවරියක් සහ ධර්මධාරියෙකු ද වුවාය.[2]
තෙරේසා මවුතුමිය විසින් අසරණ සරණ...