දෙවන ලෝක යුද්ධයෙහි අක්ෂ පිලෙහි නායකයෝ, දෙවන ලෝක යුද්ධයෙහි වැදගත් දේශපාලනමය සහ හමුදාමය චරිත වූහ. 1941දී ත්‍රි-පාක්ෂික ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව අක්ෂ පිල පිහිටුවන ලද අතර, ප්‍රබල හමුදාවාදී සහ ජාතිකවාදී මතවාදයක් භාවිතා කල අතර කොමියුනිස්ට් විරෝධී පිළිවෙතක් අනුගමනය කළහ. යුද්ධයේ මුල් අවදියෙහිදී...