Tattoo එකෙන් ඔබේ ජංගම දුරකථනය Unlock කරන්න

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Tattoo එකෙන් ඔබේ ජංගම දුරකථනය Unlock කරන්න

    tatoooooo.gif


    මොටොරොලා සමාගම VivaLnk සමාගමත් සමඟ එකතුවෙලා අමුතු Tattoo එකක් නිර්මාණය කරලා. සම මත තාවකාලිකව අලවන්න පුළුවන් මේ ටැටූ එකට පුළුවන් ඔයාගේ ජංගම දුරකථනය unlock කරන්න. ඉතින් ඒ නිසා PIN අංක හරි Unlock Patterns හරි අවශ්‍ය වෙන්නේ නැහැ. කරන්න තියෙන්නේ ඇඟේ අලවලා තියෙන මේ tattoo එක මත ඔයාගේ Moto X ජංගම දුරකථනය තියන්න විතරයි. ඇයි ඒත් Moto X විතරක්. ඔව් දැනට මේ tattoo එක වැඩ කරන්නේ Moto X ජංගම දුරකථනයට විතරයි.

    බලමු මේ අමුතු ටැටූ එක කොහොමද වැඩකරන්නේ කියලා. ඇත්තෙන්ම මෙය ඉතාමත් තුනී NFC (Near field communication) පරිපථයක්. ඒ NFC පරිපථය සමට අපහසුවක් නොදැනෙන මැලියම් වර්ගයකිනුයි සම්බන්ධ කර ඇත්තේ. ඒ නිසා මෙය සම මත කැසීම්, වේදනාවන් වගේ අතුරු ආබාධ වලින් තොර බවයි මොටොරොලා පවසන්නේ.

    $10 වැනි මුදලකට Tattoos 10ක් සහිත පැකට්ටුවක් මිලදීගැනීමට හැකි වුවත් එක් Tattoo එකක් දින 5ක් පමණ කාලයක් පමණයි භාවිත කරන්න හැකියාව තියෙන්නේ.

     
    • Like
    Reactions: shenic and deanXX

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    හදිස්සියේ ෆෝන් එක මංකොල්ල කෑවොත් ෆෝන් එකයි ඇති දෙකම ගෙනියයි :D :D
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    ඉක්මනට patent ගන්න වෙයි..නැත්නම් ඕක GALAXY tattoo නැත්නම් i tattoo වෙයි...:D
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඉක්මනට patent ගන්න වෙයි..නැත්නම් ඕක GALAXY tattoo නැත්නම් i tattoo වෙයි...:D

    LG බිජ්ජා දුවගෙන ඇවිත් :rofl::rofl:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    :D:D:D
    අඩෝ ඒ වැඩෙත් මරුනේ.. ඒත් Moto X ෆෝන් එකක් නෑනෙ..:dull:

    :dull::dull:

    හදිස්සියේ ෆෝන් එක මංකොල්ල කෑවොත් ෆෝන් එකයි ඇති දෙකම ගෙනියයි :D :D

    :rofl::rofl:

    ඉක්මනට patent ගන්න වෙයි..නැත්නම් ඕක GALAXY tattoo නැත්නම් i tattoo වෙයි...:D

    ඒවා කියන්න බැ :rolleyes:
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    දැනට වියදම් වෙන්නෙ 4n එක ගන්නයි , Reload දාගන්නයි විතරයි.....ඉස්සරහට tattoo stickers ගන්නත් වියදම් කරන්න වෙයිද දන්නේ නෑ... :( :( :( :( :( :( :( :( :(
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    රිදිලා:lol::lol::lol::lol::lol::lol::lol:.. ඇයි මට ත්‍රෙඩ් බලන්න බොගෙන් අවසර ගන්න ඕනද?:rofl::rofl:

    උබ දන්නවද මචන් මේ එළකිරියේ එවුන් ෆෝන් Brand වලට මරාගන්න විදිය ලෝකේ මොන රටකවත් නැතුව ඇති, තමන්ට ඕනේ කරන දේ තියෙන්නේ මොන බ්‍රෑන්ඩ් එකේද බලල එක ගන්නේ නෑ. අනිත් ඒවාට බැන බැන ඉන්නවා. මට නම් මට ඕනේ දේ තියෙන්නේ මොකේද මම එක ගන්නවා, මම තවම iphone විතරයි මචන් පාවිච්චි කලේ නැත්තේ එත් මම එක හොද නෑ කියන්නේ නෑ,එත් android තරම් මට මට එකෙන් වැඩක් ගන්න බෑ.

    උබ LG පාවිච්චි කරන හොට්ටි නිසා මම joke එකට කිව්වේ :P:P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හැබැයි ඕක අලවලා පස්සේ ගලවලා දැම්මට පස්සේ වෙන එකෙකුට ඕක use කරලා ජිල්මාට් එකක් දාන්න බැරිද? :oo:

    anyway... පට්ට! (+4)