පට්ටම ත්‍රෙඩ් එක.. :yes: වින්ඩෝව්ස් මාර ස්මූත් ලයික් ඇපල්.. :) .. ඇප්ස් හදන්නත් අවුලක් නැ.. එමියුලට්ර් ගොඩක් ස්පීඩ් :) මම යාලුවෙක්ගෙ අලුත් එකක් යුස් කරලා තියෙනවා පට්ට .. ( මම ගොඩක් යුස් කරන්නේ වින්ඩෝව්ස් මොබියිල් 6 - 6.5 , වින්ඩෝව්ස් සීඊ :eek: - ඔව් ඔව් industrial සිස්ටම් යන්නේ ඔය වර්ෂන්)