Warning!!! Kosthapal පුඤ්ඤසෝම DVD

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    f28UfAQ.png



    2whZaRa.jpg
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනේ බන් 50,000ක් අපිට දුන්නත් අපි නම් තියාගන්නේ නෑ ඔය මල ජරාව
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    yako rs 25000 wage neme nadu dammoth kotiyak withara wandi illala.gewal dorawaluth wikunanna wei.:sorry::sorry:
    අනේ උබ බය නැතුව හිටහන්.. ඔය ෆිල්ම් එක මාකට් නැතුව ඇති, ඒක වෙන්ඩ ඇති ඔහොම කලින් ඉන්ටනෙට් රිලීස් කරලා ආයේ අයින් කරවලා දැන් මිනිස්සු නිකන් රත්තරන් වගේ DVD කොපි හන්ගගෙන ඉන්නවා කියලා ප්‍රචාරයක් යවන්නේ...ඔවා ඔහොම නම් ට්‍රාන්ස්ෆොර්මර්ස් ෆිල්ම් එක අවුට් වෙනකොට කොච්චර ටොරන්ට් ලොකේ පුරා ගියාද? .
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    delete karala dapan :D oka mala jarawakne ban

    අනේ උබ බය නැතුව හිටහන්.. ඔය ෆිල්ම් එක මාකට් නැතුව ඇති, ඒක වෙන්ඩ ඇති ඔහොම කලින් ඉන්ටනෙට් රිලීස් කරලා ආයේ අයින් කරවලා දැන් මිනිස්සු නිකන් රත්තරන් වගේ DVD කොපි හන්ගගෙන ඉන්නවා කියලා ප්‍රචාරයක් යවන්නේ...ඔවා ඔහොම නම් ට්‍රාන්ස්ෆොර්මර්ස් ෆිල්ම් එක අවුට් වෙනකොට කොච්චර ටොරන්ට් ලොකේ පුරා ගියාද? .

    :D:yes:
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    නෙද්දකිං විතරක්.. යකෝ මුං හරිනම් ඕක ලග තියාගන්නවට කීයක් හරි දෙන්ඩ ඕන. පත්ත්ර වල ගිය ගොන් ජොක් ටිකක් ව්කතු කරලා හදපු විකාරයක්. මොකෙක්ද එකෙක් ඔක යූටුබ් දාල තිබ්බා පලවෙනි විනාඩි 10 විතරයි බැලුවෙ බඩ දගලන්ඩ ගත්තා. අපරාදෙ අර මහේන්ද්‍රයා.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    lol api ekathuwela kiyak hari udayakanthayata demu me wage guu 70000 jarawa hadanna epa kiyala. :lol: mu dannawa oka balala api hamotama kiyanawa kiyala oka jarawak kiyala.ethakota halls walata yana evun aduwenawane.okata tama ridila tiyenne. ane huke :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    man gava thiyenawa ban awulak weida?:sorry:

    :oo: හිටු මම උඹව අල්ලලා දෙන්නම්...... ඊට පස්සේ, 50,000න් තිස්දාහක් උඹට දෙන්නම්..... ඉතුරු 20,000 මට..... මොකෝ කියන්නේ..... කරමුද බිස්නස් එක....?? :P