Dialog එකෙන් කියනවා එළකිරි එක block කරන්න උන්ට නියෝගයක් අවිල්ලලු තියෙන්නේ ...:no::no:
එකට උඩින් යන්න බැරි ලු ..:confused::confused:
දැනටමත් කටයුතු කරමින් ලු පවතින්නේ ...:eek::eek:
එළකිරි එක විතරක් නෙවෙයි තව sites 16 block කරන්න කියල උන්ට නියෝග ලැබිල තියලු ...
මන් ඒ ටික ඔක්කොම record කර ගත්ත...