1. Anuja methsara

    නහයෙ ඇගිල්ල ගහල ඒ ඇගිල්ල ලෙවකමුද?

    අඩේ මගේ BUMP එක ගොඩක් දුර ගිහිල්ල නේ .............:D:D:D:D
  2. Anuja methsara

    හොදම internet සේවා සපයන්නා කවුද කියල බලමු

    දැනට වැඩිම ඩයලොග් ( dialog axiata ) :yes::yes: 2. එටිසලාට් ( etisalat sri lanka ):D:D
  3. Anuja methsara

    HUTCH (හච්) හිඟන්නෝ..

    උබ හරියට හරි බන් ... ලංකාවේ හිගනම Mobile Network එක තමයි Hutch .... හිගන වේ*ගෙ පුතාල ..... බය නැතිව පාරිබෝගික සේවාව අමතල බැනපන් .. උබලට අසාදාරනයක් උනා නම් .... ආ තව එකක් උබලට වෙන අවනඩුව අදාල Network Company එක අහන්නේ නැත්නම් මෙන්න විසදුම ....: බය නැතිව කතා කරපන් TRCSL එකට ... මේකේ ඉන්න උන්...
  4. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    ලොකුවෙන්න එකක් තියද දන්නේ නෑ ....:shocked::shocked::shocked:
  5. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    :shocked::shocked::shocked::shocked: " සැස්ලීට් " ලොකුද ? :P:P:P:P
  6. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    නැ මේක කරන්න වෙන මහන්සිය දන්නේ කරන එකාම විතරයි අයියේ ... පටි රෝල් recording , Editing එක්ක බලනකොට Updating මොනවද ? නිකන් තෝරයි , හාල් මැස්සයි වගේ .... :lol::lol: ඔන්න YouTube දැම්ම .... :D:D[/SIZE] පසු ලියමි : " සැස්ලීට් " ලොකුද ? :P :P
  7. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    අනේ මචන් මට නෙවෙයි ... REP දෙන්න ඕන .. අයියට ...:yes::yes: මම කරන්නේ Updating ... විතරයි නේ .....:):):)
  8. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    ඔන්න අදත් අයියා මහන්සියෙන් රෝල් කරන පටි රෝල් ..... අද Friday special .... ! ;);) ඔයාල දන්නවද ? online පටි රෝල් අහන කට්ටිය ඇර .. පටි රෝල් ගියාට පස්සේ මුළු ලෝකේම ඉන්න පටි රෝල් අහන හැමෝම පටි රෝල් අහන්නේ නවෝද් අයියගේ පිහිටෙන් ... :yes::yes: අයියාට මේක දිගටම කරගෙන යන්න ධයිර්යය , ශක්තිය ...
  9. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    අඩේ ...... උබත් අපොස උ පෙළ ද ? Commerce වලින් ? යකෝ මමත් Commerce වලින් 2014 :D:D:D
  10. Anuja methsara

    Photoshop වලින් animated Gif akak

    බොහොම ස්තුත්යි මචෝ මම වෙනුවෙන් මේ කරපු උපකාරයට ..... :yes::yes: මන් දන්නවා උබ මේකට ගොඩක් මහන්සි වෙන්න ඇති ..:):) උබේ ඒ මහන්සිය මිල කරන්න බෑ මචෝ .... :yes::yes: කොහොම උනත් උබේ ඒ මහන්සිය නිසා මම විතරක් නෙවෙයි , එළකිරි එකේ තව බොහෝ දෙනා ෆොටෝෂොප් ඉගෙන ගන්න ඇති ... :D:D අමතක වෙච්චි දේවල් මතක් කර ගන්න...

    No contents