1. Djwathila

    සොදුරුද කෙතරම්

    සොදුරුද කෙතරම්
  2. Djwathila

    Nodanna kamata ahanne "Gal Kapanwa kiyanne mokadda?

    ඔ්කට පොඩි කාලෙ ඒකෙක් කපල ශත 25 ක් දීල පවු බං
  3. Djwathila

    අඩුවට.....

    කොච්චරක් විතර ප්‍රින්ට් කරන්නද, ඩබල් සයිඩ්ද සින්ගල්ද, 4 කලර්ද, තනි පාටද
  4. Djwathila

    කතරගම~මිත්‍යාව

    මම හිතන හැටියට දේව සංකල්පය බිහිෙවන්ෙන මිනිසාගේ ප්‍රාථමික ශිෂ්ඨාචාර යුගයෙ අකුණු, වැහි, සුළං ඔවුන් සැලකුෙව් අද්භූත දේවල් හැටියට ඔවුන් හිතුව මේව කරන්නෙ නොපෙනෙන පුද්ගලෙයක් කියල.. ඉතිං මේ දෙවියන් ඉන්නෙ කොහෙද සාමාන්‍ය පරිසරයට වෙනස් දැවැන්ත ගස් විශ්මිත සොබාවික නිර්මාන කදු, වගේ තැන්වල ඉතිං මේ...
  5. Djwathila

    පුංචි_සෙල්ලමක්

    http://www.flash-game.net/game/2535/priests-and-devils.html ඔන්න ගහපල්ල
  6. Djwathila

    Christmas Offer - Printers

    අඩේ Epson L130 මිනුවන්ගොඩ 21000/- යි නෙ
  7. Djwathila

    ~| Punsiri Soysa Nonstop Mix |~

    දිවියම කාපිය
  8. Djwathila

    හෙනමගහපිය

    අද ඩ්‍රයි ජින් කාලක් ගහන්නම් කියල හිටියෙ :baffled:
  9. Djwathila

    හෙනමගහපිය

    CCTV නෑ ඕයි :no::no:
  10. Djwathila

    හෙනමගහපිය

    බලපල්ල සිහලුනේ මට එකෙක් ඇරල ගියා‍ෙ දැන් විනාඩි 15 කට විතර කලින් අවුරුදු 35 - 40 ක විතර කපල් එකක් ඇවිත් පිටු 160 සීආර් පොතක් ඉල්ලුවා ගාන කීයද ඇහුව මම කීව 145 යි ගාන 125 ක‍් දෙන්න කියල සීසන් එකනෙ මම එකක් ගත්තත් ඩිස්කවුන්ට් දෙනව මූ ඔව්වගෙන් එච්චර ලාබත් නෑනෙ 130 ක් ගන්න කියල රුපියල් 2000 ක් දික්කරා...
  11. Djwathila

    අල්ලහ් plz

  12. Djwathila

    අල්ලහ් plz

  13. Djwathila

    TV Advertisments

    අදාල ආයතනවල නිල වෙබ් අඩවි වල ගනන් තියෙනව
  14. Djwathila

    සරසවි සිසුන්ට එල්ල වූ ජනතා විරෝධය

    දෙන්න හිතෙන්නේ හෙල්මට් එකෙන් උඹලට @2:27 එක තමයි අතල්ම කෑල්ල :lol::lol::lol::lol: මචං ඔය පුල්පේස් හෙල්මට් තහනම් කලා නේද... :lol::lol::lol:
  15. Djwathila

    කෝටි_දහතුනේ සුපිරි ලොතරැයි දිනුම ඇඹිලිපි

    දැන් ඉතිං හවසට වෑන් එකේ පීකර් කට්ටකුත් බැදන් ටිකට් ටිකක් අරං රවුමක් දැම්මනම් දවසෙ ගාන හොයා ගතහැකි.. මේ දවස්වල වැන් කාරයාගෙ ජොකත් ගලවලා ටිකට් හොයනව හංගපුව
  16. Djwathila

    a kale....

    ;);)
  17. Djwathila

    a kale....

    පලයන් ගස්පයෝ යන්න :growl:
  18. Djwathila

    a kale....

    මම දැනට අවුරුදු 20 කට විතර කලින් හරි ආසාවෙන් ගහපු ගේම් එකක්. මේක මම ඒ දවස්වල රන කලේ ලෝටස් කියල ඔපරේටින් සිස්ටම් එකක පස්සෙ Windows 95 වල දාගෙන ගැසුව :cool::cool::cool::cool:
  19. Djwathila

    Forex මැනුවල් කරන්න හරියට ඉගෙන ගන්න ඕනද?

    පල හපුට්ට යන්න:growl::growl:

    No contents