අරක්කුවලින් බෙහෙතක්
සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස, උදර වේදනාව සහ ඔසප් වේදනාව සමනය කරගැනීම සඳහා භවිතා කළහැකි ඉතාමත්ම සාර්ථක ප‍්‍රතිකාරයයක් දැන් ඔබට තියනවා… එ් සඳහා ඔබට අවශ්‍ය වෙන්නේ පුලුන් කැල්ලක් සහ ඇල්කොහොල් ස්වල්පහක් (50 % alcohol) පමනයි… කුඩා පුලුන් කැබැල්ලක් ගෙන ඇල්කොහොල් වලින් එය පොගවා ගන්න…...