1. urajdrlk

    Dialcom- Gods Story- Stay Away!

    Thanks තව පොඩ්ඩෙන් මාත් ඕකුන්ගේ බොරුවට අහු වෙනවා.... ඕකුන්ගේ වගේම තව එකක් තියෙනවා සෙල්ට්‍රොනික්ස්...... උනුත් ෆෝන් එකෙන් කියන ගාන නෙවෙයි එතනට ගියහම කියන්නේ...... !! :angry:
  2. urajdrlk

    risk free පොඩි බිස්නස් ටිකක්

    Good Post :yes: :cool: Rep++ :D
  3. urajdrlk

    Used indian bike

    පල්සර් 150 ගනින්.... :D
  4. urajdrlk

    Best Wishes for GTRZ!!

    දැන් ඉතින් එලකිරිය පැත්තේ එන එකක් නෑ කාලෙකට....... බැන්දහම බිසි වෙනවනේ..... :rofl::P
  5. urajdrlk

    125 cc japan bike brand new ගෙන්නන්න කවුද ?

    ක්‍රීඩ් මාමා ගෙන්වනවා පුතී..... :yes:
  6. urajdrlk

    Life of Australia

    :cool:
  7. urajdrlk

    Mixer ගැන මුල සිට..

    මෙලෝ මගුලක් තේරුනේ නම් නෑ.... :D:P
  8. urajdrlk

    හරක්-ලොරිය

    :angry:
  9. urajdrlk

    තිරිසනුන් දැකල තියෙද?

    නොදකින්...... :angry:
  10. urajdrlk

    RPM මීටර් එකක් ගන්න තැනක්

    ස්පෙයා පාට්ස් කඩවල තියෙනවා බං ඕවා..... :yes:
  11. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...3

    :rofl::rofl: ටයිමින් කියලා වෙනසක් නෑ බං.... ඔය අපෙත් තියෙන්නේ...... :P:P පවර් නැතුව නම් අමාරුයි ටිකක්..... !!! :baffled::baffled:
  12. urajdrlk

    Data Wadiwela - Good News

    :angry::angry: එක ඩේටා පැකට් එකක් මෙගා බයිට් තුන්සීයක් යකුනේ......!! :angry::angry::angry::angry:
  13. urajdrlk

    Data Wadiwela - Good News

    අමතක කරන්න එපා මෙන්න මේ රතු පාටින් තියෙන ටික...... :dull::angry: Anytime Data Anytime Data is the data quota allocated to your package which can be used at any time, day or night. Example: - In a situation where you have consumed your night time data quota completely and continue to use the...
  14. urajdrlk

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :rofl::rofl: වෙන විසදුමක් නෑ බං..... මොකද ඔය කිට් එක ඩී සී නේ.... :D
  15. urajdrlk

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :oo::oo: ඕක DC කරන්නේ නැතුව නම් බැරි වෙයි පුතී..... !! :dull:
  16. urajdrlk

    මියොන් ගෙන් කරදර

    මීයන්ට තියන අර කැට තමා බං..... ගෙදර බල්ලෝ පූසෝ ඉන්නවා නම් උන්ට අහු නොවෙන්න තියන්න..... :yes:

    No contents