1. urajdrlk

    I really miss my childhood Sinhalu

    :baffled::baffled:
  2. urajdrlk

    High way for sale

    විකුණමු තව විකුණමු...... :yes::dull:
  3. urajdrlk

    Lap එකේ අවුලක් !!!!!

    අලුත් ලැප් එකක්නේ .....?? වොරන්ටි වලට දාන්න. පේන හැටියට හාඩ් එකේ අවුලක් වගේ..... රැම් කේස් එකක් වෙන්නත් බැරි නෑ...... :dull:
  4. urajdrlk

    credit card එකෙන් ගෙවන්න ගන්න ??

    උත්තර ටික හම්බ වෙලා නේ..... :D
  5. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...3

    :dull::dull::dull::dull: කතා කරලා වැඩක් නෑ...... මටත් ස්ටර්ලින් එකෙන් දුන්නා මරු ආතල් එකක්..... ත්‍රෙඩ් එකක්ම දාන්නම්කෝ විවේකයක් ලැබුනහම....... !! :angry::angry:
  6. urajdrlk

    කතාවත් එක්කම යන ඒවා

    ගමේහ් උන් එක්ක ෆිල්ම් එකක් බලන්නහ් වගේ..... :P
  7. urajdrlk

    "ටැමිල්නෙට්"

    දශක ගණනාවක් තිස්සේ අහිංසක ජනයා පීඩාවට පත් කළ බරපතල ගැටලුවක් වන චූන් පාන් රථ රියදුරන්ගේ වේගයට සීමා පැණවීමට යහපාලන රජය තීරණය කර තිබේ.පොළොන්නරුවේ කළ සංචාරයකදී කුඩා දරුවෙකු කළ අහිංසක ඉල්ලීමකට පිළියම් වසයෙන් ජනාදිපති සිරිසේන මහතා මෙම ගැටලුව සඳහා පෞද්ගලිකව මැදිහත් වී කොමිසමක් පත් කර අදාළ නිර්දේස මේ වන...
  8. urajdrlk

    "ටැමිල්නෙට්"

    :rofl::rofl: උනුත් එකයි...... මුනුත් එකයි..... !! :angry::angry:
  9. urajdrlk

    Trump - Despacito

    :cool:
  10. urajdrlk

    අගෝස්තු_මරාගේ පවුලම හිරේ

    පිස්සුද බං..... අවුරුදු දෙකක් තිස්සේ බැරි වෙච්චා දැන් කරයිද....?? :rolleyes: ඕවා නිකන් මිනිස්සුන්ට ජන්දේ නිසා දෙන ගුණ්ඩු...... මුන් උන්ව රකිනවා මුන්ට බලේ තියෙනකොට....... උන් මුන්ව රකිනවා උන්ට බලේ තියෙනකොට...... මුන් ඔක්කොම හොරු...... :angry::dull:
  11. urajdrlk

    ටහිකේ...... එහෙම වැඩක් නම් කරපු කාලයක් මතක නෑ නේ බං.... :dull: පොඩ්ඩක් අපේ කේ සෝන් ව කන්ටැක්ට්...

    ටහිකේ...... එහෙම වැඩක් නම් කරපු කාලයක් මතක නෑ නේ බං.... :dull: පොඩ්ඩක් අපේ කේ සෝන් ව කන්ටැක්ට් කරලා බලපන්.... :D
  12. urajdrlk

    උඹ නෝට් 4X එකක්ද ගත්තේ පුතී.....??

    උඹ නෝට් 4X එකක්ද ගත්තේ පුතී.....??
  13. urajdrlk

    Huawei y 6 2 ෆෝන් එක හොඳද ????

    හුවාවේ අවුලක් නෑ.... ෆෝන් හොදයි..... මම දෙකක්ම පාවිච්චි කරනවා..... :D
  14. urajdrlk

    laptop help needed

    Used i5 දෙන්නද....?? :rolleyes:
  15. urajdrlk

    150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්න&#3546

    හෆ්ෆට ජපන් 150CC වලට අඩු බයික් තියෙනවද.....?? අඩුවට දෙනවා නම් එකක් අරන් තියාගන්න ඕනා..... අහල පහලට යන්න..... :D
  16. urajdrlk

    Defaq?

    :lol: Fake

    No contents