ඔන්න බලනවනන් film එකක්
Exam තිබ්බ බං මේ දවස් වල….අද තමා ඉවර වුනේ:growl:.ඉතින් මේ දවස් ටිකේම කිරිය පැත්තෙ ආවෙ නෑ.මොනා වෙලාද දන්නෙ නෑ. Exam තියෙන දවස් වල නම් පට්ටටම නින්ද යනව.;).ඊයෙත් පැය 2යි නිදා ගත්තෙ ඒත් අද Exam ඉවර වුනා විතරයි නිදිමත කොහේ ගියාද මන්දා ඕයි.:eek:.ඉතින් ෆිල්ම් එකක් බැලුව..ආයි...