අඩේ පට්ට වාහනයක්,,මමත් ආසම එකක්..අපේ මස්සිනා කෙනෙක් අවුරුද්දක් වගේ පාවිච්චි කලා...මමත් පැදල තියනව,,මරුටි ඇල්ටෝ වගේ ඉන්දියන ජරාවට වඩා පට්ට සුපිරිම කන්ෆටබල් භාන්ඩයක් ඒ වගේම විදින්නත් පුලුවන් බය නැතුව..නැව වගේ සුපිරී භාන්ඩයල්...ලැජ්ජ නැතුව ඕනම තැනකට බහින්න පුලුවන්...පෙට්‍රල් අඩුයි කරනව.. පෙට්‍රල්...