PSD Defender accident CCTV

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,964
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    ඩිෆෙන්ඩර් එක වැරදි තමා...ඒ වුනාට අර ඉස්සරහින් එන බස් එක ටිකක් කල්පනාවෙන් ආවනම් අනතුර වලක්වාගන්න තිබ්බද මන්දා:(:(:(:(
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    yakoo difender eka yana widiya balapanko ethan wagwak da koheda thiyenne
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඩිෆෙන්ඩර් එක වැරදි තමා...ඒ වුනාට අර ඉස්සරහින් එන බස් එක ටිකක් කල්පනාවෙන් ආවනම් අනතුර වලක්වාගන්න තිබ්බද මන්දා:(:(:(:(
    bus 1 hugak hemin enne defender 1k hugak haiyen enne bus 1 kapuwata wela yanawa ban. bus karayata waradda kiyanda ba anikan wassa welawe ohoma moda harak wage yawanda ban pare. waradi kiyakda balapan

    palawenima eka wegaya
    deka wasse para lissanawa kiyala danan ohoma speed giya eka
    thuna thani ira kapuwa
    hathara wanguwe issara kara

    ithin kohewath idan ena bus karaya monawa karanda ban
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මට පේන විදියටනම් බස් එක ස්ලෝ කරනවා. එත් එකපාරටම බ්රේක් ගහන හින්ද ලිස්සල ඉස්සරහට එන්නේ :shocked: ලිස්සන හින්ද ඩිෆෙන්ඩර් එකේ පැත්තටම ඇදිල යනවා :shocked:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,712
    1
    4,787
    113
    40
    හත් ඉලව්වෙ!
    Wessa thiyeddi kalpanawen drive karanna oni...defender eke yana loku ayyalata owa wedak nehene...:)

    owa honda padam defender wala yana anik unta..man kiwwe me thamange nowana wahanayak padawagena yana ayyalata..:)

    thamange ekaknam godak parissamin oya welawata yanne...:rolleyes:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මොන බම්බුවටද බස් එක බල බල එන්නේ ඔය තනි ඉර කියන්නේ ඉස්සර කරන්න එපා කියලා. PSD කියල නැ මාර්ග නීති හරියට පිළිපැද්දානම් ඉවරයිනේ. වේ#$% පු%#% ටික ඔහොමවත් පාඩමක් ඉගෙන ගන්න ඕන. ඉනික බස් එක 40ට ආවත් ඔය වැස්සත් එක්ක බ්රේක් ගහනවා බොරු. අහිංසක මිනිස්සු ටිකක් යට කරන්න කලින් ඔය සෙට් එක ඔහොම ගිය එක හොඳයි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    ඩිෆෙන්ඩර් එක එලවන්නේ ගොනෙක්.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඔහොම එලෙව්වම වෙන කොහොම වෙන්නද driver ගේ වැරැද්දෙන් ජිවිත කියක් නම් අමරුවේද ? සමහරවිට ඔය පවුල් වල වැඩ කරන එකම කෙනා වෙන්න පුළුවන් ඔය පවුල් වල අය ළමයි PSD උන් ගේ driving නම් අන්තිමයි අපි වාහන වල යද්දිත් කොච්චර නම් අමාරුද උන් එද්දී පාරේ ඉඩ නැත්නම් උඩින් හරි යන්න ඉඩ දෙන්න වගේ එන්නේ
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    issarahen ena bus eka wamata alluwa nam wadinne na

    එහෙම බස් කාරයට risk එකක් ගන්න බෑ :dull: උගේ අතේ ජිවිත කියක්ද අන්තිමේට අපේ නීතියට අනුව උගේ job එකත් නැති වෙනවා license cancel වෙලා
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    එහෙම බස් කාරයට risk එකක් ගන්න බෑ :dull: උගේ අතේ ජිවිත කියක්ද අන්තිමේට අපේ නීතියට අනුව උගේ job එකත් නැති වෙනවා license cancel වෙලා

    na ban. wam paththe ida thiyanawa. bus eka poddak wamata allanna thibba. anika bus eka hemin enne.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඩිෆෙන්ඩර් එක වැරදි තමා...ඒ වුනාට අර ඉස්සරහින් එන බස් එක ටිකක් කල්පනාවෙන් ආවනම් අනතුර වලක්වාගන්න තිබ්බද මන්දා:(:(:(:(
    Mona pissuda bus karayata hithanna wath welawak nathuwa athi. Defender eka thani ira kapagena wanguwe overtake karanawa high speed wassa welawe.

    Oka bus ekak una nisa hondata giya ahinsaka minihek car ekaka awa nam defender eka wadila car eke minissu okkoma on the spot marenawa. Defender eka ganak nathuwa yai. PSD nisa waradda marichcha car karayage anagata gahai kohoma hari.
     
    Mafiapost

    Member
    Jan 26, 2015
    52
    26
    0
    මොන බම්බුවටද බස් එක බල බල එන්නේ ඔය තනි ඉර කියන්නේ ඉස්සර කරන්න එපා කියලා. PSD කියල නැ මාර්ග නීති හරියට පිළිපැද්දානම් ඉවරයිනේ. වේ#$% පු%#% ටික ඔහොමවත් පාඩමක් ඉගෙන ගන්න ඕන. ඉනික බස් එක 40ට ආවත් ඔය වැස්සත් එක්ක බ්රේක් ගහනවා බොරු. අහිංසක මිනිස්සු ටිකක් යට කරන්න කලින් ඔය සෙට් එක ඔහොම ගිය එක හොඳයි.

    සිරා කතාව මේ ගොන් හිරක්ට මොලයක් නැ එය වැස්සේ පාර ලිස්සනවා හදිසිටයවත් බිරේක් වදින් නැ කියන්න PSD කිවුවම මුං හිතන් ඉන්නෙ ලෝඩි ෆකීර් ල කියල