1. මරුසිරා

    20000?

    කුරුනෑගල වගේ පොල්වතු තියෙන පතකින් අඩුවට පොල් ලොරියක් අරන් ලෑලි වෙනමයි පොල් වෙනමයි විකුනපන් :yes:
  2. මරුසිරා

    මැච් එකෙන් පටන් ගත්ත වෙනස

    අපේ මිනිස්සු එහෙම කරන්නේ නෑ නේ බන් රෑ ට ඔතනට ආපු උන් කාපු බිපුහම දේම හතර අතේ දාල යනවනේ .ගෝල්ෆේස් එක වගේ තැන්වල පොඩි සෙට් එකටුවෙලා ස්වේච්චාවෙන් ඒ කුණු උබ කිව්ව් විදිහට කුණු බක්කි වලට දාන සීන් තියෙනවා .හැබැයි හැමදාම එක වෙන්නේ නැ
  3. මරුසිරා

    Used Lenovo ThinkPad

    බම්ප්
  4. මරුසිරා

    මැච් එකෙන් පටන් ගත්ත වෙනස

    මෙව්ව් හොද දේවල් මුළු රටේම රැල්ලක් ඇතිවෙන්න ඕන .අපි අපිම හැදුනොත් රට ඉබේම හැදිලා තියෙයි .නායකයෝ ගැන බලාපොරොත්තු තියන්න බැරි කාලයක් මේ :love::love::love::love:
  5. මරුසිරා

    Proffessor Raj somadewa

    නියම දේශනයක් ඩවුන්ලෝඩ් කරලා තියාගත්තා .:love::love::love: මෙලොදෙයක් නොදැන නන්දොඩවන දෙකයිපනහේ රදිකල්ලට සුද්දට පස්චත්බාගේ දෙන පොයියලට සහ යන්තම් යුරෝපේ හෝ වෙන රටකට පයගහල එරටේ අයිතිකාරයෝ වගේ පොරටෝල්ක් දෙන හීනමාන කාරයින්ට හොද උත්තර ටිකක් මේතුමා දීල තියෙන්නේ .. ඉතිහාසේ කන්නද කියපු උන්ටත් මේක...
  6. මරුසිරා

    හිතුමතේ ජිවිතේ.....

    :yes::yes: සමාජයේ වරදින් දාමරිකයන් වූ හිතහොද මිනිස්සු :love::love:
  7. මරුසිරා

    ඊය යකෝ සින්දුව කාලා

    ඒකතමයි මටත් හිතුනේ .නියම බිස්නස් අයිඩියා තියෙන අලුත් විදිහට හිතන එකෙක් :love::love: මේවගේ කොල්ලෝ තමයි ඉන්න ඕන මේ රට ගොඩ ගන්න :love::love:
  8. මරුසිරා

    avengers infinity war?

    :yes::yes::yes: ඔය කරක්ටර්සලා නැත්නම් මර්වල්යුනිවර්ස් එක ඉවරයි :rofl: සන්තෝසයි ගෑනු ළමයිනුත් මෙව්ව් බලන එකගැන ,ඔලේ කුරුවල් කරන ඉන්දියන් දෙක්යිපනහේ අච්චාරු වලින් මිදිලා :love::love::love:
  9. මරුසිරා

    |||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

    උබේ මෝඩකමයි පුහු උද්දච්ච මහන්තත්ව කමයි උබේ කමෙන්ට් එකෙන්ම පේනවා :rofl: උබ හිතන්නේ ඔකේ ක්ලිනර්ස්ලා ලක්ෂ ගණන් පඩි ගන්නවා කියලද ? උබල වගේ උන් තමයි කාපු තැනත් රිලා යන්නේ නගරසභාවේ උන් ඇවිත් හෝදලා යිනේ නැත්නම් උන් කම්මලිවෙලා සිගරට් බිබී නිකන් පඩි ගනියි කියල .ඔහොම හිතන උන් නිසා තමයි මේ රටට කෙලෙවෙලා...
  10. මරුසිරා

    හිතුමතේ ජිවිතේ.....

    ඔය මනුස්සයට ගහල අයිඩි එකත් අරන් නේද කොටුවේ ස්ටේෂන් එකේ උන් ? යුටුබේ එකේ දැක්ක නිවුස් වලට කියනවා:dull:
  11. මරුසිරා

    |||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

    හරියටම මතක නැ එත් ඔය විස්තරේනම් මතකයි .:love:
  12. මරුසිරා

    12inch tab

    for a tab 12 inch is too big.7 inch is the perfect size if you are use while travelling
  13. මරුසිරා

    |||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

    සිරාවට මෙව්ව් වෙන්න ඕන වැඩ .ග්‍රවුන්ඩ් එකේ විතරක් නෙමේ අපි යන හැමතැනම ඒ දේ වෙන්න ඕන :love::love::love: අපි ඉතිහාසේ ඉගෙනගන්න කාලේ පොතක තිබ්බ රොබට් ක්නොක්ස් ඒකාලේ සිංහල රජ්ජුරුවන්ගේ අත්අඩංගුවේ ඉන්නකොට අපේ මිනිස්සු වෙසක් එකට ලක්ෂ ගානක් අනුරාදපුරේ (මතක ඒ වගේ )දවස් 2ක් රැස්වෙලා වෙසක් සමරලා ගියත් ඒ...
  14. මරුසිරා

    The 100

    සීසන් 3 ව්නකන් බැලුව /තව සීසන් 2ක් බාල තියෙන්නේ . ඔකේ මුල්ම පොඩි අවුලක් තියෙනවා .අවුරුදු 100 -200 පෘතුවි කක්ෂේටවෙලා සෑහෙන්න මිනිස්සු ටිකක් බේරිලා ඉන්න තරම් තාක්ෂණයක් තිබිලත් මුන්ට එකම එක මිනිසුන් රහිත drone එකක් හදාගන්න බැරිවුනා කියන එක :rofl: drone එකක් පොළොවට යව්වනම් පොළොවේ හැම තොරතුරක්ම...
  15. මරුසිරා

    |||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

    පිට්ටනියත් සුද්ද කරලද ආවේ ?:D
  16. මරුසිරා

    ග්ලයිපොසේට් නිසා $289 million වන්දි

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ :dull:
  17. මරුසිරා

    |||෴⚾ South Africa tour of Sri Lanka 2018 ⚾෴||| [2 Tests/5 ODIs/1 T20I]

    බොහොම ස්තුති :love::love: රේප් +18
  18. මරුසිරා

    අනුර_අැහැරිලා

    අස්පය පැනල ගියාට පස්සේ ඉස්තාලේ වහල වැඩක් නැ අයුබෝන් :rofl::P:dull::no::no:

    No contents