90 නම් කරන්නේ න එක බොරුවක් .උපරිම 70 වගේ තමා .ct100 එක නම් 80 විතර කරනවා .:)
පෙට්‍රල් කරන්න හේතුව බර අඩුයි එනිසාම බැලන්ස් එකත් ටිකක් අඩුයි අර ගැන කරන්නේ ඉතින් 50 වගේ ඒකකාරී වේගෙන් ගියොත් තමා .
මගේ මුල්ම බයික් එක ප්ලැටින එකක් ඩිස්ක් තියෙන ආපු දෙවැනි ලොට් එක
තාම තියෙනවා .කිලෝමීටර ලක්ස 3...