1. Aruna119

    Kohomada kella

    උබටත් හිතෙන ඒව්වා
  2. Aruna119

    Help me kukulane

    mata hithuna number ekakata msg ekak damma echari
  3. Aruna119

    Iraj - Nil Denethi ( Official Music Video )

    නිල් දෙනෙති විතරයි අහෙන්නේ් අමුතු ගතියක් තියනවා චරිත තමා හරබැයි අපේ හිතවල දැන්
  4. Aruna119

    උපන්දිනේ

    හැපි බර්ත්ඩේ මචං බඳින්න ඔනි නැැ බං තනියෙන් ඉන්න තරමට ජීවිතේ ලේසි දැන්ම ඩිපොසිට් ඒකක් දාලා තියන්න මහලු නිවාසෙකට නැත්තන් පන්සලක් හොයාගෙන තියාගන්න
  5. Aruna119

    2021 >>>>

    හැපි නිව් ඉයර්
  6. Aruna119

    අනුරාධට මේ අවුරුද්දෙවත්

    අඩුම ගානේ බඩුවකගෙවත් අල්ලලන්න පුලුවන් වෙත්වා
  7. Aruna119

    සුභ නව වසරක් වේවා 2021

    ඒශේම වේවා
  8. Aruna119

    යාලුවො තමන්ව කපලා පාටි දාපුවා ගැන

    ඒකනේ අපිට කොයිද ඒව්වගේ වාශනාවක් :(
  9. Aruna119

    online ද ප්‍රවේසමින් !

    ඉතින් බං කමර්ෂල් ඒකට කිපං බීඔසී රිෆන්ඩ් කරන්නෑ උන් හොල්ඩ් කරල තියෙන්නේ කමර්ෂල් ඒකෙන් රික්වෙස්ට් ඒකක් ඒනකන් කියලා
  10. Aruna119

    යාලුවො තමන්ව කපලා පාටි දාපුවා ගැන

    උබ බොන්න ඔනි නෑ වෙරිවෙන්න හැබැයි වෙරි වගේනෙ ඉන්නෙ :)
  11. Aruna119

    යාලුවො තමන්ව කපලා පාටි දාපුවා ගැන

    උබ බීල නෙමේද ත්රෙඩ් දාන්නේ මන් හිතුවේ බීල කියල :baffled:
  12. Aruna119

    යාලුවො තමන්ව කපලා පාටි දාපුවා ගැන

    උබේ කතාවෙන්නන් උඹ ඩෙයිලි ඩ්‍රින්ක් ඒක දානව වගේ
  13. Aruna119

    online ද ප්‍රවේසමින් !

    මාස දෙකක් නන් දැන් අරූූ වියදන් කරලත් ඇති ඔක හම්බෙන්නෑ බං උබ කොමර්ෂල් නෙමේ බීඔසී කතාකරල බලන්න උන්ට කියන්න සීන් ඒක මෙහෙ කව්රුවත් නැද්ද? පව්ලේ කෙනෙක් යවල බලන්න
  14. Aruna119

    මංගල කිංකිනි එකට පිළිතුරු ලිපි එක ලියුමක යවන්න?

    අපේ අච්චිගෙන් අහල කියන්නනන්
  15. Aruna119

    My wife is deceitful

    උබ කසාද බඳින්න ඒපා
  16. Aruna119

    නරලොව හොල්මන්

    හොඳයිද? නමේ හැටියට හද්ද ගූ වගේ
  17. Aruna119

    NVQ 5 ගැන උදව්වක් ඕනෙ

    Dan 1.5 years COT

    No contents