1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ආයෙත් අහලා... නිකන් ඉන්න බැරිවට ඒක ෆේස්බුක් එකේ කොටන්නේ නැතිව මෙතන දැම්ම.. ලයිසියම් නංගි ආව ගමන් ඒකත් කෝට් කරලා... කට උත්තර නැති උනා කියපල්ලකෝ මට... අමතක වෙලා මල් බබිගේ ෆොටෝ එහෙම දාන්න එපා හොඳේ... හීනෙන් දැක්කොතින් හරි නැහැනේ..:P:lol:
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අඬන්න මේකෙන් කට්ටිය අරගෙන යනවද, නැත්නම් කුලියට ගේනවද... කිඹුලාගේ සින්දු වගේ ග්‍රැමෆෝන් යුගයේ විදියට මරණේ වැඩ කරාවි නේද...
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මේ ටික කියෙවුවට පස්සේ අරගෙන බලන්න හිතෙනවා බං... ඒත් අයිත් හිතෙනවා ගත්තු එකෙක්ගෙන් අරගෙන බලන්න... තව කියක් හරි දැම්මම ශෝක් එකට රයිස් එකක් කන්න පුළුවන්..:P
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔයාට පෙන්වන්න විදියක් නැහැ.. ඔයා ෆේස්බුක් නැහැ කිවුවනේ... ගුඩ් මෝනින් ඉතින්.. අද ගෙදර නේද... පැරිස් නගාට මළ පැනල මම එයාගේ චොකලට් ත්‍රෙඩ් එකේ අක්ක කිවුව කියල...
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඊයේ මට ආටිස්ට් කෙනෙක් කියල කියපු කෙනෙක්ගේ ප්‍රොෆයිල් එකක් පෙන්නුවා මතකනේ බුකියේ... ඒකිව හීනෙන් දැක්ක කියපල්ලකෝ..:(
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මටත් කියපන් හොඳේ... මොනවද අපි ගෙනියන්නේ... අපිට මොනවද එහෙදි දෙන්නේ.. තේ, නෙස්කෆේ, බීම දේවිද... නැත්නම් ඉන්න එවුන් අපව අල්ලාගෙන දත් ගලවාවිද...:shocked:
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හවස් වෙද්දී කුරීය ගැහුවොතින් ඔරිජිනල් ඒකෙන එන්න බැහැනේ... ෆේක් එකෙන් ඇවිත් ත්‍රෙඩ් එකක් දාල යන්න මම මලා කියල..
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ගිනි දවාලේ ගිහින් යාළුවො එක්ක සොහොනක් ළඟ සෙල්ලම් ගෙවල් හැදුවා..:shocked:
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඒක තමයි මේක...:P ඔයාගේ ප්‍රොෆයිල් එකට ගිහින්, ස්ටටිස්ටික් වලට යන්න... find all post by ඔයාගේ නම, එතනට ගියාම දාපු කොමෙන්ට් පෙන්නාවි... උඩින් තියෙන්නේ ත්‍රෙඩ් එක... පහල කොමෙන්ට් එක ක්ලික් කරලා එතනට යන්න...
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    බැන්දට පස්සේ එහෙම නෙවිනේ... මොනාද අනේ කරන්නේ, සීතයි මට, කාල එන්නකෝ මොනවා හරි කරන දෙයක් කරලා නිදාගන්න.... මටනේ... කන්නේ නැතිව දොර වහගෙන නෙට් කියල දන්නවා.
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඔය තියෙන්නේ :P
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මල්ලි අපි සොහොනේ ගෙවල් හදපු එවුන් හරිද
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මට විනාඩි 10ක් දෙන්න කාල එන්නම්.. ගේ ඇතුලේ දේශනාව ඇහෙනවා වැස්ස දවසේවත් කලින් නිදාගන්න විදියක් නැහැ කියලා..
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඉතින් පස්සේ සිට් එකේ මැද යන්න පුළුවන්නේ... සෙනග නැති වෙලාවක බ්රේක් ගැහුවොතින් ඩ්‍රයිවර් ලඟට නොමිලේම යන්න පුළුවන්.. එතන තමයි ගිහින් නවතින්නේ අල්ලගන්න තැනක් නැති නිසා...:D:D:D
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඌටත් දැන් අවුරුදු 23ක්...
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    නෙට් එකේ හොයල ඩවුන්ලෝඩ් කරගන්න...
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එඩිට් කරලා, බබා වගේ වෙන ප්‍රශ්න ටිකකුත් අහල තියෙන්නේ...:D:P
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    රෑට ඇඳ උඩින් ප්ලාස්ටික් බෝතලයක් තියල, නෙට් එක දාගෙන ලයිට් එකත් දාගෙන නිදාගන්නේ බං... මහා රෑ චු බරක් ආවොතින් නැගිටලා අර බෝතලේට චු කරලා, මුඩිය තදට වහල පැත්තකට කරලා ෂපාන් එකේ නිදාගන්නවා... උදේට බෝතලේ මුහුණ හෝදන විදියට අරගෙන ගිහින් මහා පාරට හලලා හෝදලා අරගෙන තියනවා.. වැඩට යනකොට ඒ කිට්ටුව ඉන්න අක්කල...
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඇයි බඩ වදිනවද ඉස්සරහ සිට් එකේ..
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දැන් මොකෝ උන ගතිය සනිපයිද.. නැත්නම් උන විකාරෙන් ෆොටෝ දානවද.. පොත හොඳයිද බං... මොනවද තියෙන්නේ... දැන් ලෙඩ මොකෝ තත්වේ..

    No contents