එකද ප්රජත්රන්ත වාදය, හරි හරි මහින්දනේ මරල හරි ගනයි. මහින්දට ඉතින් ඒක අමුතු දෙයක් නෙමේ නේ![]()
ඡන්දෙ දිනපුවාම අගමැති කම දෙන්නෙ නැතුව ඉන්න එකද ප්රජාතන්ත්රවාදය? මල්ලි පොඩ්ඩක් ඉගෙනගෙන ආවොත් නරකද?

එකද ප්රජත්රන්ත වාදය, හරි හරි මහින්දනේ මරල හරි ගනයි. මහින්දට ඉතින් ඒක අමුතු දෙයක් නෙමේ නේ![]()

කලිනුත් එක්කෙනෙක් ඔහොම කිව්වා, හැබැයි ජුන්ඩු පුතා පැරදුනාට පස්සේ උගේ address උත් නැහැ![]()



online pacha walin agamathi kenek path karanna ba bola... presidenta witharai path kireeme balaya thiyenne... antheemata parliament chandedi manapa katada wadi.. eth mahinda agamathi hatiyata path kale kawada... mole athuwa hoyala balapiya.. moda chun dannathiwa...![]()
ඡන්දෙ දිනපුවාම අගමැති කම දෙන්නෙ නැතුව ඉන්න එකද ප්රජාතන්ත්රවාදය? මල්ලි පොඩ්ඩක් ඉගෙනගෙන ආවොත් නරකද?![]()
මහින්ද දුන්නෙත් මහින්ද කෑමති කෙනාටනෙ බන්.
විපක්ෂෙ බලයට ආවාම හැමදාමත් අගමැති වුනේ විපක්ෂෙන් තරග කරල ආපු අයගෙන් බහුතර මන්ත්රී සංක්යාවකගෙ සහය හිමි වන පුද්ගලයා. තොපිල කියන විදියට මහින්ද දින්නාම රනිල්වත් අගමැති කරන්න පුලුවන්.
දිනුවොත් දිනන්නේ මහින්ද නෙවෙයි නිදහස් පක්සේ ප්රමුඛ සන්දානෙ
එතකොට අගමැති වෙන්නේ ඒ පක්ෂේ නායකයා
දැන් පොර ජනාධිපතිනේ ඉතින් පොර වෙනුවට වෙන කෙනෙක් නම් කරන්නෙත් නායකයාම තමයි
අන්න ඔතනනේ මල්ලි ඔයාල වැරැද්ද ගන්නේදිනුවොත් දිනන්නේ මහින්ද නෙවෙයි නිදහස් පක්සේ ප්රමුඛ සන්දානෙ
එතකොට අගමැති වෙන්නේ ඒ පක්ෂේ නායකයා
දැන් පොර ජනාධිපතිනේ ඉතින් පොර වෙනුවට වෙන කෙනෙක් නම් කරන්නෙත් නායකයාම තමයි
මහින්ද අගමැති උනේ නැත්තන් මගේ මේ එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක දානව ත්රෙඩ් එකක




හා
(ගොං කමට බෙහෙත් නෑ කිව්වලු)
චන්දෙ ගත්තට පස්සේ ඉතින් උඹලගෙන් කොහොමත් වැඩක් නෑනේ
වැදගත් එකෙක්ගේ, සීනියර් එකෙක්ගේ එකවුන්ට් එකක්නම් තව කමකුත් නෑ.......![]()

අවුලක් නෑ මල්ලි උඹලා මහින්ද අගමැති කරනවා කියල හිතාගෙන චන්දෙ දීපල්ලකෝචන්දෙ ගත්තට පස්සේ ඉතින් උඹලගෙන් කොහොමත් වැඩක් නෑනේ
අවුලක් නෑ මල්ලි උඹලා මහින්ද අගමැති කරනවා කියල හිතාගෙන චන්දෙ දීපල්ලකෝචන්දෙ ගත්තට පස්සේ ඉතින් උඹලගෙන් කොහොමත් වැඩක් නෑනේ
Mahinda balla dinanawa kiyala me dawas wala baiyo ralata hennen penawalu![]()