Sira kathawa..
------ Post added on 1657311742
මට තේරෙන්නෙ නැ ඇයි ලංකාවේ එවුන් රට ගිහිල්ලත් ලංකාවේ ගැනු හොයන්නේ කියලා.. අතල් එකේ එහේ කැල්ලක් සෙට් කරගෙන සැපේ ඉන්න පුලුවන්කම තියෙද්දි, ලංකාවෙන් ගැනු හොයනවා.. 😅
මම දන්න බොහොම අඩු පිරිසක් තමයි වෙන රටක කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි marry කරලා ඉන්නේ. මට...