අනිත් දවසේ හරියට පැහැදිලිව දාපන් මොකද්ද ප්‍රශ්නේ කියලා. උබ දනහිසේ අවුලක් කියලා දාලා නැනේ. මම හිතුවා උබ පවු පින් ගැන අහන්න thread එකක් දාලා කියලා. මේකේ ඉන්නේ ඒ වගේ පිස්සොනේ.
අපේ වයස 30 වගේ වෙනකම් අපේ bones වර්ධනය වෙනවා, එක නිසා ඒ කාලේ හොදට කාපන්, එහෙම බැරි නම් vitamins වලින් හරි ඒ nutrition ගන්න...