G-Mail account එක Outlook වලට සම්බන්ද කරගමුද..?
අපි සාමාන්‍යයෙන් G-Mail account එකට ලොග් වෙන්නේ site එකට ගිහින්නේ. එහෙම නැතුව Outlook Programme එක හරහාත් ඔයාලට G-Mail account එකට ලොග් වෙන්න පුලුවන්. ඔයාලා රැකියාව කරන තැනත් පාවිච්චි කරනවා ඇත්තේ බොහොදුරට Outlook Programme එක වෙන්න ඇති.
මේකෙදි...