1. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මේවා කැත වැඩ බං උඹ උඹේ කෙල්ලව බංකුවේ තියා ගත්තාට කමක් නෑ , අපේ කෙල්ලොත් නරක් වෙයි මේවා දැකලා :baffled:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඇයි බං මම කියලා ගියේ කෙල්ලත් එක්ක චැටක් දාලා එන්නම් කියලා කෙල්ලට හුගාක් දේවල් කියන්න තිබ්බ හින්දා පැයක් ම හිටියා අහගෙන. :dull:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    නෑ කෙල්ලේ මම මෙච්චර වේලා ඉදලා කෙල්ලත් එක්ක පොඩි චැටක් දාන්න ගියා, ඒවාත් වේලාවට කරන්න ඕන නේ. :dull:
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඉල්ල ඉල්ල ඉන්න එපා කෙල්ලේ ඕන එකට බලෙන් ම රිංග ගන්න. :dull:
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ආහ් එළ බං ගුඩ් නයිට් හෙටත් සෙට් වෙමු, අද පැයක් ම ගත වුනා බං කෙල්ලට කියන්න දේවල් හුගාක් තිබ්බා :dull:
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මම කෙල්ලත් එක්ක පොඩි චැට් එකක් දාලා එන්නම් නැත්නම් හරි නෑ නේ. උඹලා ඕය බංකු ටිය බලා ගනිල්ලා , යන එවුන් ඉන්නවා නම් යන තැනකට ගියාට කමක් නෑ බංකු ටික තියලා.
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ආසයි ඒත් ටිකක් විතර හිතට බයයි , :dull:
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හොව් හොව්, ඕවා බෑ මෙතන විසි කරන්නයි කිව්වේ ඕය බෝතලය පැත්තකට. :baffled:
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අනේ මන්දා උදව් කරන්නත් හිතෙනවා ඒත් මොකෝ නේ අපිට ඕන නැති ලෙඩ. :dull:
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කොහොම හරි උඹ හද බලනවා කිව්වාට කෙල්ලො සෙට් එකක් ලග ඉන්නවා මට පෙනවා. අවුලක් නෑ බං එළ එළ. :dull:
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මේ කෙල්ල තටඹන්නේ උඩරට මැන්ඩිය හරියට ගන්න බැරිව ද ? :baffled:
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කට්ටියම සෙට් වේලා අහාගෙන ඉන්නවා නේ පැත්තකට වේලා එළ. සොරි බං අද බංකු ටිකක් නම් මදි වගේ තමයි අවුලක් නෑ. ඔහොම හරි උඹලා අහාගෙන ඉන්නවා නේ එල. :dull:
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හරි හරි කරන එකක් ඉක්මණට කරපන් ඕය නැටිල්ල වැඩි වුනොත් තවත් මොනවා අඩු වෙයි ද මන්දා. :baffled:
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අනේ මන්දා බං මේලෝ සිහියක් නෑ, එවුන්ගේ දේපල කියලා නේ හැම එකක් ම හිතාගෙන ඉන්නේ. :dull:
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔව්, ඔව්, බං දැන් නම් ටිකක් විතර මෙතන කට්ටිය පිරිලා උඹලා වෙනුවෙන් ම මම තියාගෙන හිටියා බංකු කිහිපයක් ම. හරි අවුලක් නෑ. :dull:
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මම ඉවසාගෙන හිටියාත් මගේ අත නම් ඉවසන්නේ නැති වෙයි බං ඒත් මම ඒකට වැරදි කාරයෙක් නෙවෙයි නේ බං හැබැටම ? :oo:
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අනේ මන්දා බං හෙට වත් එහෙම තිරණයක් ගන්න වෙනවා කමිටුවෙන් කතා බහා කරලා :dull:
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ආහ් උඹ රේඩියෝ අහන්න ද ආවේ , උඹ හිතගෙන හිටියාම මම හිතුවේ මේ මහා රෑ බස් එකක් අල්ලා ගන්න හොල්ට් එකට වේලා ඉන්නවා කියලා, සොරි බං ආහ් උඹේ බංකුව. :dull:

    No contents