17th of Feb 2021 ඒ කියන්නේ බදාදා උදේ පාන්දර නැගිට්ටා. බිස්නස් එකත් ටිකක් brake වෙලා තියෙන නිසා කිසිම වැඩක් කරන්න නැහැ. ගත්තා බයික් එක ඔලුව හැරුන අතේ ගියා. අවිස්සාවේල්ලට ඇවිල්ලා කොළඔ පැත්තට නැතුව රත්නපුර පැත්තට ගියා. පාර ගන්ඩ දෙයක් නැහැ. ආපු මෝඩ කම කියලා හිතුනා. මුහුදු රැලි වගේ හැම තැනම carpet...