ඔය ටිකට් මට හිතෙන විදිහට පට්ට බොරුවක්. නිකමට හිතපන් එක දවසකට විස්ස ගානේ කෝටි 4 විතර ටිකට් print කරන්න වෙනවා හරිටටම එකක් ඇදෙන්න. නමුත් ලංකාවේ දවසකට ටිකට් ලක්ෂ 3 විතර print කරනවා ඇති. ඉතින් ජයග්රාහී අංක සමහර විට print කරලා නැතුව තියෙන්නත් පුළුවන්. දිනුම් ඇදුනට