මේක ගැන මොකද හිතන්නෙ ??
මචන්ල උබල මේක ගැන මොකද හිතන්නෙ ?? :confused: :confused: :confused: :confused:
මේ බන්ඩාරනායක පිලිරුවත් එක්ක Broono ගත්ත පින්තූරයක් :frown: :frown: :no: :no: :eek: :shocked: :shocked:
අපේ රටට මෙහෙම කොන්සර්ට් වලට ගේන එකේ නරකක් නැහැ හැබැයි සන්විදායකයො මේ දේවල්...