1. සුදු රෝස

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    :lol::lol::lol: Welcome to the show twisted aiye......... :) :) :) Still angry????
  2. සුදු රෝස

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ඒක තමයි....... :lol::lol::lol:
  3. සුදු රෝස

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    මටත්........ :) :) :) :nerd::nerd::nerd: සසාගෙන් අහන්න බලන්න...... :):):) ඒක නේන්නම් අයියේ....... :) :) :)
  4. සුදු රෝස

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ඒකෙ තේරුම බනින්න බෑ කියන එක එහෙම නෙවි........ හා හා......... වැරදි වැටහීම් ඇති කරගන්නේපා....... :P:P:P ජයාගේ ලිඳ තියෙන්නේ මහරගමද???? :oo::oo::oo: පිස්සුද අනේ...... මම කරදර කරන්නේ නෑ....... :nerd::nerd::nerd: එයා නැට්ට පාගාගෙන...... ආ..... ඒක මිස..... :)
  5. සුදු රෝස

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    සසා SLIIT එකේද???? :shocked::shocked::shocked:
  6. සුදු රෝස

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    කොහොමද DJ අයියේ...... :) :) :)
  7. සුදු රෝස

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ඔය උඩ පනින ඉබ්බව දැක්කම නම් ජයාට බනින්න හිතෙන්නෙත් නෑ......... හිනා යනවා....... :rofl::rofl::rofl:
  8. සුදු රෝස

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ස්තුතියි සසා........ :):):)
  9. සුදු රෝස

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    රෝස මල එයා නෙවෙයි මම මෝඩයෝ...... :nerd::nerd::nerd: අනික මම කිව්වේ ඔයාගේ avatar එක cute කියල මිස සසා cute කියල නෙවිනේ...... ඒකත් හැබෑව........ :nerd::nerd::nerd:
  10. සුදු රෝස

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    මෙහෙත් එහෙමයි....... එපා වෙනවා....... පාඩම් කරන්නවත් හිතෙන්නේ නෑ....... කරුම රටක්........ :(:(:(
  11. සුදු රෝස

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    එයා ඉතින් වැටිච්ච ගමන් නෙව ඉන්නේ, ආය ඉතින් වට්ටන්න දිහාවක් නෑනේ..... :nerd::nerd::nerd: ඒකනේ මම කිව්වේ cute කියල....... හා......... බලාගෙන පිස්සුව වැඩි වෙයි....... :eek::eek::eek: ඔය කාසියක්ය මේසයක් නෙව...... :dull::dull::dull: ඔහොම ඉල්ලනවද චන්දේ??? :frown::frown::frown:
  12. සුදු රෝස

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    :eek::eek::eek::eek: මේ...... මොනා උනත් ඔයාගේ avatar එක නම් cute ජයා........ ;);)
  13. සුදු රෝස

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ආ..... ඒකද??? :nerd::nerd::nerd: හ්ම්ම් හ්ම්ම්...... :eek::eek::eek: ඇයි බිව්වද??? :confused::confused::confused: :dull::dull::dull::dull:
  14. සුදු රෝස

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ඒ වර්ණනාව මට එච්චර ඇල්ලුවේ නෑ...... :oo::oo::oo: මට තාම ප්‍රශ්නයක්..... :nerd::nerd::nerd: අපෝ පේනවා පේනවා ඒක නම්...... :eek::eek::eek: :lol::lol::lol: බුදු සරණයි සහෝ..... සුබ රාත්‍රියක්......
  15. සුදු රෝස

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    බං කියනවද ගෑණු ළමයින්ට....... :frown::frown::frown: ඔය කියවන්නේ........ :nerd::nerd: ඒකෙත් ජයා ගැනමනේ කතාව..... අයියෝ මෙහෙමත් සත්‍ය ප්‍රේමයක්...... සුදු??? :eek::eek: ඔව් ඔව්...... ඒකතමයි මමත් කල්පනා කලේ....... ඔච්චර වැදගත් කටහඬක් කෝමද සසාට ලැබුනේ කියල......... විශ්වාසද මේ සසාමයි කියල...
  16. සුදු රෝස

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    කෝ??? ඇයි අද කට සංවර කරගෙන???? :shocked::shocked::shocked::shocked: වෙනද ඉවක්බවක් නැතුව කියෝන ගහක ගලක් වගේ හිටි මනුස්සයට මොකෝ උනේ???? :(:(:(:( hacking සහ radio අතර කිසිදු සම්බන්දයක් නොමැත....... :cool::cool::cool:
  17. සුදු රෝස

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    අද radio එකේ කතා කියනවද??? :sorry::sorry::sorry:
  18. සුදු රෝස

    2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

    මමත් ආව........ හැබැයි ඉතින් මට හෙට practical exam එකක්.......... කමක් නෑ...... මම radio අහනවා ඔන්න...... :D:D:D
  19. සුදු රෝස

    2012 Nov 29 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    මම ත්‍රෙඩ් එකෙන් යනවෝ...... radio එක දිගටම අහන්නම්........ :) බුදු සරණයි හැමෝටම....... සුබ රාත්‍රියක්....... show එක ශෝක් ස්ටයිල් සහෝ....... දිගටම කරන් යන්න..... :) :) :)

    No contents