මද්දහනේ වියරුව...
ආච්චි ශෙකල් 200ක් දීලා කීවා හවසට එන යාලුවට බොන්න හොද සිගරට් පැකට් එකක් ගේන්න කීවා... (ආච්චිටත් හිතෙන දේවල්) මම පහල කඩේට ගියා ගිහින් සිගරට් පැකට් එකක් ඉල්ලපුවාම ඌ මට අලුත් සිගරට් වර්ගයක් කියලා දුන්නා එකක් මම එපා කියද්දි. මම ඒක ලෙහලා බැලුවාම යට ඊයන් කොලය වෙනුවට මේක ඔතලා තියෙන්නේ...